අපි_උදවු_කරමු

SOLVIN

Banned
Feb 2, 2015
32
9
0
header-financing.jpg


මට හොඳ අදහසක් ආව. අද ලංකාවේ ගොඩක් මිනිස්සු විවිධ ලෙඩ දුක් වලින් පිඩා විදිනවා. පිළිකා රෝග , හදවත් රෝගීන් , වකුගඩු රෝගීන් , සහ වෙනත් රෝගවලින් .ඔවුනට තියන ප්‍රධානම ප්‍රශ්නය තමයි මුදල් හිගකම. ඔවුන්ට හරි හැටි ප්‍රතිකාරයක ගන්න මුදල් නැහැ. එළකිරියේ අපිට ඔවුනට පිහිටක් වෙන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් කියල හිතුනා. මම කියන්නේ නැහැ උබලට උදවු කරන්න කියල. එත් පුලුවන්නම් ලොකු දෙයක්.

මට පුළුවන් අවුරුදු 2කක් යනකම් රුපියල් දාහ ගානේ දෙන්න. කවුරු හරි දුක් විදින ළමයින් හෝ රෝගියෙක් ඉන්නවනම් කියන්න. මට පුළුවන් හැම මාසෙම පඩි දවසට රුපියල් දාහක් ඔහුගේ හෝ අයගේ ගිණුමට බැර කරන්න. ඇත්තටම දුක් විදින කෙනෙක් ඉන්නවනම් කියන්න.


 
Last edited:
  • Like
Reactions: ishan1653

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විහිලුවකට ගන්න එපා මචන්. සිරාවටම ඔය ලෙඩ සනීප කරන්න පුළුවන් කිසිම බෙහෙතක් නැතුව..

    Answer Cancer කියන පොත බලපන් stephen parkhill (PHD)ගේ.

    තව මේවත් හොඳ පොත්..

    Hypnotherapy - dave elman
    Suggestive Therapeutics - Dr Hyppolite Bernhime


     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Stephen Hawking ගැන නම් අහල තියනවා බං.......දැනට මිහිපිට ඉන්න හොඳම මොලේ කියල තම කියන්නේ මිනිහට තරුණ කාලේ කතා කලත් පසු කාලේදි උපකරණයක් ආදාරයෙන් කතා කරන්නේ....මිනිහගේ ටෝක් ඇහුවොත් පිට්ටු හැදෙයි ආයි..මරු බං :D

    උඹ කියන කෙනා ගැන නම් අහලා නෑ උඹේ වැඩේ මරු මචන් :yes:


    NASA-Can-Stop-Looking-for-Black-Holes-Says-Stephen-Hawking-2.jpg