අපි_ලන්ඩන්_ගියා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපි_ලන්ඩන්_ගියා

මම උබලගෙන් පහුගිය දවසක ඇහුව මලයාසියා ගුවන් යානයක යාම අවදානම් ද කියලා. ඔන්න මම පහුගිය සතියේ මලයාසියා ගුවන් යනකයකින් එංගලන්තේ මහ රැජින බලන්න ගියා. :lol::lol: මැලේසියන් එයාර්ලයින් එක ආරක්‍ෂිත වෙන්න පුළුවන්. ඒඋනාට ගොඩක් දේවල් අවුල් බන්. මුලින්ම මැලේසියාවට ගියා. ගියේ පොඩි ගුවන් යානයක. Boeing 738 මේක හරිම පොඩියි. අධික පීඩනය වැඩියි.

ප්‍රධාන ප්‍රශ්නය ආසන එක ළඟ හිර වෙලා. හැරෙන්නවත් බැහැ. දුන්න කෑම පංගුව කන්නවත් ඉඩ නැහැ. මැලේසියාවට බහිනකොට පට්ට ඔලුවේ කැක්කුමක් එක්ක බැස්සේ.
මේ තියෙන්නේ Boeing 738

DuTF2in.jpg

මේකේ සීට් තියෙන්නේ මෙහෙම. ෆුල් චා

737-737-800_%2820.132%29.jpg

පස්සේ ක්වාලාලම්පුර් ඉඳල ලන්ඩන් හිත්රෝ වලට ගියේ මෙන්න මේකෙන්. මේක ෆට්ට. ඉඩකඩ හොඳයි.

inIH50h.jpg

xzXKm9G.jpg

eEzTCjn.jpg

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
යකෝ ඕව ටිකක් පොඩි කරලා තව photos ටිකක් එක්කම දාපන්.
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එල එල.පොටෝ ටික රිසයිස් කරල දාපන්කො එහේ ගහපු ඒව්වත් එක්ක.අපිට මොන ලන්ඩන්ද බන්.බලන්න දාපන් අපිටත්.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    meka balanna projector screen ekak danna ona.... eka dala akuru kiyawanna binocular ekak ganna one....
    ko ban toge tread eka ochcharada? thawa dahanko balanna...
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උබ හිත්නවද අනික් උනුත් මාර පොශ් ප්ලේන් දානවා කියලා ලන්කාවෙ ඉදන් හුගක් ඩෙස්ටිනේශන් වලට:frown:? හුගක් එවුන් දානේ නැහැ මචන්. මොකද තියන කස්ටමර් බේස් එකේ හැටියට සහ යන මේන් කස්ටමර්ලගේ හැටියට (උබලා වගේ එවුන්නෙ යන්නේ:P:lol:) තමා උන් ප්ලේන් දාන්නෙ මම හිතන්නේ(ලන්කාවට චා එකක් ලන්ඩන්වලට පොශ් එකක්:baffled:). ඔයිට හොදා සමහර දවස් වල ලන්කාවේ ඉදන් සින්ගපොර්, ඉන්දියා, බැන්කොක් වගේ (සින්ගපොර් එයාර් ලයින්, ජෙට් එයාර්වේස්, එයර් ඉන්දියා, Thai වගේ යන ඒවා) යන එව තටු හැලෙන්න ඔන්න මෙන්න. අනික මිඩ්ල් ඊස්ට් ඒවා වුනත් ලන්කාවට හොද ප්ලේන් දානව ගොඩක්ම අඩුයි (මචන් ඵොටෝ ටික තව ටිකක් ලොකු කරලා දාපන් පුලුවන්නම්:angry::angry::angry:)
    BTW උබට කීයක් වුනාද රිටර්න් ටිකැට්ටුව?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පරංගියා එංගලන්තේ යෑම :dull: අලුත්ම ප්‍රස්ථා පිරුල ;)

    විහිලුවක් කලේ ;)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබ හිත්නවද අනික් උනුත් මාර පොශ් ප්ලේන් දානවා කියලා ලන්කාවෙ ඉදන් හුගක් ඩෙස්ටිනේශන් වලට:frown:? හුගක් එවුන් දානේ නැහැ මචන්. මොකද තියන කස්ටමර් බේස් එකේ හැටියට සහ යන මේන් කස්ටමර්ලගේ හැටියට (උබලා වගේ එවුන්නෙ යන්නේ:P:lol:) තමා උන් ප්ලේන් දාන්නෙ මම හිතන්නේ(ලන්කාවට චා එකක් ලන්ඩන්වලට පොශ් එකක්:baffled:). ඔයිට හොදා සමහර දවස් වල ලන්කාවේ ඉදන් සින්ගපොර්, ඉන්දියා, බැන්කොක් වගේ (සින්ගපොර් එයාර් ලයින්, ජෙට් එයාර්වේස්, එයර් ඉන්දියා, Thai වගේ යන ඒවා) යන එව තටු හැලෙන්න ඔන්න මෙන්න. අනික මිඩ්ල් ඊස්ට් ඒවා වුනත් ලන්කාවට හොද ප්ලේන් දානව ගොඩක්ම අඩුයි (මචන් ඵොටෝ ටික තව ටිකක් ලොකු කරලා දාපන් පුලුවන්නම්:angry::angry::angry:)
    BTW උබට කීයක් වුනාද රිටර්න් ටිකැට්ටුව?

    Aneda ban kiyane. Spicejet eken MAA -> CMB danne propeller ekak.