අපි_ලන්ඩන්_ගියා
මම උබලගෙන් පහුගිය දවසක ඇහුව මලයාසියා ගුවන් යානයක යාම අවදානම් ද කියලා. ඔන්න මම පහුගිය සතියේ මලයාසියා ගුවන් යනකයකින් එංගලන්තේ මහ රැජින බලන්න ගියා.
මැලේසියන් එයාර්ලයින් එක ආරක්ෂිත වෙන්න පුළුවන්. ඒඋනාට ගොඩක් දේවල් අවුල් බන්. මුලින්ම මැලේසියාවට ගියා. ගියේ පොඩි ගුවන් යානයක. Boeing 738 මේක හරිම පොඩියි. අධික පීඩනය වැඩියි.
ප්රධාන ප්රශ්නය ආසන එක ළඟ හිර වෙලා. හැරෙන්නවත් බැහැ. දුන්න කෑම පංගුව කන්නවත් ඉඩ නැහැ. මැලේසියාවට බහිනකොට පට්ට ඔලුවේ කැක්කුමක් එක්ක බැස්සේ.
මේ තියෙන්නේ Boeing 738
මේකේ සීට් තියෙන්නේ මෙහෙම. ෆුල් චා
පස්සේ ක්වාලාලම්පුර් ඉඳල ලන්ඩන් හිත්රෝ වලට ගියේ මෙන්න මේකෙන්. මේක ෆට්ට. ඉඩකඩ හොඳයි.
මම උබලගෙන් පහුගිය දවසක ඇහුව මලයාසියා ගුවන් යානයක යාම අවදානම් ද කියලා. ඔන්න මම පහුගිය සතියේ මලයාසියා ගුවන් යනකයකින් එංගලන්තේ මහ රැජින බලන්න ගියා.

මැලේසියන් එයාර්ලයින් එක ආරක්ෂිත වෙන්න පුළුවන්. ඒඋනාට ගොඩක් දේවල් අවුල් බන්. මුලින්ම මැලේසියාවට ගියා. ගියේ පොඩි ගුවන් යානයක. Boeing 738 මේක හරිම පොඩියි. අධික පීඩනය වැඩියි.ප්රධාන ප්රශ්නය ආසන එක ළඟ හිර වෙලා. හැරෙන්නවත් බැහැ. දුන්න කෑම පංගුව කන්නවත් ඉඩ නැහැ. මැලේසියාවට බහිනකොට පට්ට ඔලුවේ කැක්කුමක් එක්ක බැස්සේ.
මේ තියෙන්නේ Boeing 738
මේකේ සීට් තියෙන්නේ මෙහෙම. ෆුල් චා
පස්සේ ක්වාලාලම්පුර් ඉඳල ලන්ඩන් හිත්රෝ වලට ගියේ මෙන්න මේකෙන්. මේක ෆට්ට. ඉඩකඩ හොඳයි.

? හුගක් එවුන් දානේ නැහැ මචන්. මොකද තියන කස්ටමර් බේස් එකේ හැටියට සහ යන මේන් කස්ටමර්ලගේ හැටියට (උබලා වගේ එවුන්නෙ යන්නේ
). ඔයිට හොදා සමහර දවස් වල ලන්කාවේ ඉදන් සින්ගපොර්, ඉන්දියා, බැන්කොක් වගේ (සින්ගපොර් එයාර් ලයින්, ජෙට් එයාර්වේස්, එයර් ඉන්දියා, Thai වගේ යන ඒවා) යන එව තටු හැලෙන්න ඔන්න මෙන්න. අනික මිඩ්ල් ඊස්ට් ඒවා වුනත් ලන්කාවට හොද ප්ලේන් දානව ගොඩක්ම අඩුයි (මච

අලුත්ම ප්රස්ථා පිරුල