අපි_ලන්ඩන්_ගියා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උබ හිත්නවද අනික් උනුත් මාර පොශ් ප්ලේන් දානවා කියලා ලන්කාවෙ ඉදන් හුගක් ඩෙස්ටිනේශන් වලට:frown:? හුගක් එවුන් දානේ නැහැ මචන්. මොකද තියන කස්ටමර් බේස් එකේ හැටියට සහ යන මේන් කස්ටමර්ලගේ හැටියට (උබලා වගේ එවුන්නෙ යන්නේ:P:lol:) තමා උන් ප්ලේන් දාන්නෙ මම හිතන්නේ(ලන්කාවට චා එකක් ලන්ඩන්වලට පොශ් එකක්:baffled:). ඔයිට හොදා සමහර දවස් වල ලන්කාවේ ඉදන් සින්ගපොර්, ඉන්දියා, බැන්කොක් වගේ (සින්ගපොර් එයාර් ලයින්, ජෙට් එයාර්වේස්, එයර් ඉන්දියා, Thai වගේ යන ඒවා) යන එව තටු හැලෙන්න ඔන්න මෙන්න. අනික මිඩ්ල් ඊස්ට් ඒවා වුනත් ලන්කාවට හොද ප්ලේන් දානව ගොඩක්ම අඩුයි (මචන් ඵොටෝ ටික තව ටිකක් ලොකු කරලා දාපන් පුලුවන්නම්:angry::angry::angry:)
    BTW උබට කීයක් වුනාද රිටර්න් ටිකැට්ටුව?

    KU තාම ලංකාවට එවන්නේ එයාර්බස් A300 එකක්. හොඳම ෆ්ලයිට් එන්නේ EK. බෝයින් 777 ඉඳලා හිටලා A330 එකක්. දැන් QR ලංකාවට 777 එවනවා. ළඟදීම 787 එනවා. :baffled::baffled::baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    KU තාම ලංකාවට එවන්නේ එයාර්බස් A300 එකක්. හොඳම ෆ්ලයිට් එන්නේ EK. බෝයින් 777 ඉඳලා හිටලා A330 එකක්. දැන් QR ලංකාවට 777 එවනවා. ළඟදීම 787 එනවා. :baffled::baffled::baffled:
    EK eken kohomath fleet eka aluth karanawa ne. Kawada lankawata 380 ekak dai da ban..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    EK eken kohomath fleet eka aluth karanawa ne. Kawada lankawata 380 ekak dai da ban..

    A380 මෙඩිකල්, ටෙක්නිකල් වලට ලෑන්ඩ් කරන්න අපේ BIA එකට ග්‍රීන් ලයිට් එක දීලා ගොඩක් කල් හැබැයි පැක්ස් කාගෝ හැන්ඩ්ල් කරන්න තාම බෑ. ඒවා හදලා ඉවර උනාම එයි. ;)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    EK eken kohomath fleet eka aluth karanawa ne. Kawada lankawata 380 ekak dai da ban..

    දැනට වැඩිම 777 ෆ්ලීට් එකයි 380 ෆ්ලීට් එකයි තියන එකම එයාර්ලයින් එක තමයි EK. කව්ද හිතුවේ ඉස්සර PIA එකෙන් ලීස් එකට 737 එකක් අරන් පොඩියට පටන් ගත්තු එයාර්ලයින් එක අද කොහෙද තියෙන්නේ කියලා? ;)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    A380 මෙඩිකල්, ටෙක්නිකල් වලට ලෑන්ඩ් කරන්න අපේ BIA එකට ග්‍රීන් ලයිට් එක දීලා ගොඩක් කල් හැබැයි පැක්ස් කාගෝ හැන්ඩ්ල් කරන්න තාම බෑ. ඒවා හදලා ඉවර උනාම එයි. ;)

    Emergency and karanawa ekath athi. A320 ekakatath BIA eke gates wala seating area eka full. A380 ekaka pax handle karanna wenama terminal ekak gahanna wei ne.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Aneda ban kiyane. Spicejet eken MAA -> CMB danne propeller ekak.

    :lol::lol: ඒකනේ මචන්
    KU තාම ලංකාවට එවන්නේ එයාර්බස් A300 එකක්. හොඳම ෆ්ලයිට් එන්නේ EK. බෝයින් 777 ඉඳලා හිටලා A330 එකක්. දැන් QR ලංකාවට 777 එවනවා. ළඟදීම 787 එනවා. :baffled::baffled::baffled:
    QRඅවුරුදු එකහමාරකට-2 විතර ඉස්සරත් අලුත් 777 ඒවා ලන්කාවට එව්ව නේද?:)
    කටාර්ලයි එමිරේට්ස්ලයි සාපෙක්ෂව අලුත් ඒවා එවනවා නේද?:)
    උන් (Qatar)787 දිගටම දාන්න හිටපු එක මාසෙකටද දෙකකටද කොහෙද විතරක් ලිමිට් කරලා:oo:
    (A300 තාම දුවනවා නෙ?:sorry: -තෙල් බොන ඒවා නෙද අලුත් ඒවාට සාපෙක්ෂව?- උන්ට තෙල් නාස්තිය ගැන ලොකු හැඟීමක් නැතිව ඇති නේ?:baffled:)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කව්ද හිතුවේ ඉස්සර PIA එකෙන් ලීස් එකට 737 එකක් අරන් පොඩියට පටන් ගත්තු එයාර්ලයින් එක අද කොහෙද තියෙන්නේ කියලා? ;)
    :yes::yes:
    අනික උන් ෆ්ලෑග් කැරියර්ත් නෙවෙයි - ෆ්ලෑග් කැරියරුත් ඉතින් එමිරටෙස්ලට දෙවෙනි නෑනේ :rofl:- පක්කොන්ට කොහොම හිතෙනවා ඇතිද දැන්?:(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මෙයා නෙදර්ලන්තේ යනවා කියල නයි ඇරලා දැන් කිච වෙලා නෙදර්ලන්තේ කිවුවහම රෙදි ගැලව ගෙන දුවනවා. ඒ මදිවට කොහෙන් හරි උස්සපු පින්තුර ටිකක් දාල තවත් පොයි දෙනවා

    මේ වගේ කබ්බන්ට මොන ප්ලේන් ද
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මෙයා නෙදර්ලන්තේ යනවා කියල නයි ඇරලා දැන් කිච වෙලා නෙදර්ලන්තේ කිවුවහම රෙදි ගැලව ගෙන දුවනවා. ඒ මදිවට කොහෙන් හරි උස්සපු පින්තුර ටිකක් දාල තවත් පොයි දෙනවා

    මේ වගේ කබ්බන්ට මොන ප්ලේන් ද

    aniwaryenma