උබ හිත්නවද අනික් උනුත් මාර පොශ් ප්ලේන් දානවා කියලා ලන්කාවෙ ඉදන් හුගක් ඩෙස්ටිනේශන් වලට? හුගක් එවුන් දානේ නැහැ මචන්. මොකද තියන කස්ටමර් බේස් එකේ හැටියට සහ යන මේන් කස්ටමර්ලගේ හැටියට (උබලා වගේ එවුන්නෙ යන්නේ
) තමා උන් ප්ලේන් දාන්නෙ මම හිතන්නේ(ලන්කාවට චා එකක් ලන්ඩන්වලට පොශ් එකක්
). ඔයිට හොදා සමහර දවස් වල ලන්කාවේ ඉදන් සින්ගපොර්, ඉන්දියා, බැන්කොක් වගේ (සින්ගපොර් එයාර් ලයින්, ජෙට් එයාර්වේස්, එයර් ඉන්දියා, Thai වගේ යන ඒවා) යන එව තටු හැලෙන්න ඔන්න මෙන්න. අනික මිඩ්ල් ඊස්ට් ඒවා වුනත් ලන්කාවට හොද ප්ලේන් දානව ගොඩක්ම අඩුයි (මචන් ඵොටෝ ටික තව ටිකක් ලොකු කරලා දාපන් පුලුවන්නම්
)
BTW උබට කීයක් වුනාද රිටර්න් ටිකැට්ටුව?
KU තාම ලංකාවට එවන්නේ එයාර්බස් A300 එකක්. හොඳම ෆ්ලයිට් එන්නේ EK. බෝයින් 777 ඉඳලා හිටලා A330 එකක්. දැන් QR ලංකාවට 777 එවනවා. ළඟදීම 787 එනවා.



? හුගක් එවුන් දානේ නැහැ මචන්. මොකද තියන කස්ටමර් බේස් එකේ හැටියට සහ යන මේන් කස්ටමර්ලගේ හැටියට (උබලා වගේ එවුන්නෙ යන්නේ
) තමා උන් ප්ලේන් දා



-තෙල් බොන ඒවා නෙද අලුත් ඒවාට සාපෙක්ෂව?- උන්ට තෙල් නාස්තිය ගැන ලොකු හැඟීමක් නැතිව ඇති නේ?
- පක්කොන්ට කොහොම හිතෙනවා ඇතිද දැන්?
