අපි_ෆේල්_බං

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කියාගන්න බැරි වේදනාවක් දැනුන නිසා මේ පෝස්ට් එක ලිව්වේ...

    ඉන්දියාව අල්ලන්නවත් බැරි දුරක් ගිහින්, නයිජීරියාව අපිට වඩා තුන් හතරගුනයක් ඉදිරියට ගිහින්...අද අපි බංගලිදේශයටත් වඩා පහලින්. අද උදේ පොඩ්ඩට දෙන්න ගත්ත පනුපෙත්ත එලියට ගත්තම තමයි දැක්කේ ඒකත් ලංකාවට බංගලිදේශයේන් ගෙනල්ලා තියෙන්නේ.

    MyRROtU.jpg

    උබලා අපි ටොයියෝ බයියෝ ජේප්පො විකල්ප කාරයෝ කියලා බෙදිලා ඒවා අස්සේත් ජාති ආගම් වලට බෙදිලා ඇනකොටා ගද්දි අපි ලෝකයක් ඉදිරියේ කොච්චර පස්සට ගිහින්ද කියලා බලපල්ලා.

    ඇත්ත කතා කරපල්ලා, අවුරුදු හැත්තෑවකකට වඩා අපේ රටේ දිනුවේ අපිව පාලනය කරපු උන් විතරයි. උබලා අපි අපේ ළමයි අපේ රට දිනපු ල.බක් නැහැ. දැන්වත් ඇස් ඇරපල්ලා, කට ඇරලා කතා කරපල්ලා, අත දිගහැරලා වැඩ කරපල්ලා, එකතුවෙයල්ලා කොන්ද පනඇති ශ්‍රී ලාංකිකයින් විදියට, දේශපාලුවො වන්දනාව නතර කරපල්ලා, රටට විනකරන ඕනෑම එකෙක්ට විරුද්ධ වෙයල්ලා උන්ව ඉවර කරපල්ලා!

    -Isuru Subasinghe-
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Ohoma diunu wenna one nan Suddage pu*a lewakagena inna wenawa Sinhalunta India,Vietnam,Nigeria...etc wage.

    Thawa Muslim,Tamil ewuntath pu*a deegena inna wenawa.

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කියාගන්න බැරි වේදනාවක් දැනුන නිසා මේ පෝස්ට් එක ලිව්වේ...

    ඉන්දියාව අල්ලන්නවත් බැරි දුරක් ගිහින්, නයිජීරියාව අපිට වඩා තුන් හතරගුනයක් ඉදිරියට ගිහින්...අද අපි බංගලිදේශයටත් වඩා පහලින්. අද උදේ පොඩ්ඩට දෙන්න ගත්ත පනුපෙත්ත එලියට ගත්තම තමයි දැක්කේ ඒකත් ලංකාවට බංගලිදේශයේන් ගෙනල්ලා තියෙන්නේ.

    MyRROtU.jpg

    උබලා අපි ටොයියෝ බයියෝ ජේප්පො විකල්ප කාරයෝ කියලා බෙදිලා ඒවා අස්සේත් ජාති ආගම් වලට බෙදිලා ඇනකොටා ගද්දි අපි ලෝකයක් ඉදිරියේ කොච්චර පස්සට ගිහින්ද කියලා බලපල්ලා.

    ඇත්ත කතා කරපල්ලා, අවුරුදු හැත්තෑවකකට වඩා අපේ රටේ දිනුවේ අපිව පාලනය කරපු උන් විතරයි. උබලා අපි අපේ ළමයි අපේ රට දිනපු ල.බක් නැහැ. දැන්වත් ඇස් ඇරපල්ලා, කට ඇරලා කතා කරපල්ලා, අත දිගහැරලා වැඩ කරපල්ලා, එකතුවෙයල්ලා කොන්ද පනඇති ශ්‍රී ලාංකිකයින් විදියට, දේශපාලුවො වන්දනාව නතර කරපල්ලා, රටට විනකරන ඕනෑම එකෙක්ට විරුද්ධ වෙයල්ලා උන්ව ඉවර කරපල්ලා!

    -Isuru Subasinghe-
    යකෝ ඔය රාජිතය ලෝකේ තියන ජරාම බේත් උනත් ගාන අඩුවෙන් මෙහෙට ගෙන්න දීපු නිසා
    නැත්තම් කලින් අවේ හොඳ බේත් :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    යකෝ ඔය රාජිතය ලෝකේ තියන ජරාම බේත් උනත් ගාන අඩුවෙන් මෙහෙට ගෙන්න දීපු නිසා
    නැත්තම් කලින් අවේ හොඳ බේත් :lol:

    අඩෝ උබ ඊයේ පෙරේද ඉදල ආයේ කිරියේ ඇක්ටිව් නේද :lol: කියක් ගෙවනවද ගුකොතේ ලැට් එකට :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිරිසිදුව ඉන්නවා නම් පනු බෙහෙත් බොන්න ඔනි නෑ. අනික ඔනි තරම් සිoහල බෙහෙත් තියෙනවා පනු බෙහෙත් වෙනුවට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිසිදුව ඉන්නවා නම් පනු බෙහෙත් බොන්න ඔනි නෑ. අනික ඔනි තරම් සිoහල බෙහෙත් තියෙනවා පනු බෙහෙත් වෙනුවට

    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ අන් පී පාන්ඩුව ගෙන්නපු ජහ ජරාව ඕව බොන්ඩ එපා නැති ලෙඩ හැදෙයි..හොද රටක සේම් ඩ්‍රග් එක හොයන් බීපන්..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    උන්ගේ cost එකත් එක්ක අපිට හැරෙන්නවත් බැහැ බන්
    අනිත් එක පොඩි අයට රජයෙ clinic වලින් දෙන්නෙ indian ඒවා
    එත් private තැන් වලින් බෙල්ජියම් බෙහෙත් තිබ්බා
    එත් මිල පාලනයක් දාපු නිසා බෙල්ජියම් වගෙ බෙහෙත් market එකෙන් අයින් වෙලා,indian බංගලාදෙශ් බෙහෙත් ඉතුරු උනා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    ඇත්තටම fail. අපේම කියලා ආන්ඩුවේ බෙහෙත් පැක්ටරිය ක් තියනවා. ඒකේ හදන්න පුළුවන්. මම හිතන්නේ පනු පෙත්තක් සත් ගානක් යනවා ඇත්තේ. එක හොදට packing කරලා රුපියල් 10 ගානේ දියන්. ඒත් ගන්නවා. කොහෙද ඔවෑ සබාපතිලා කියන වුන් ඕවා කනවා. Spc බැදි එකක් එකක් රු 20 නෙමේ 50 ක් උනත් ගන්නවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Kohomada kiyanne api Nigeria n Bangbro wada dupath kiyanne ? Api HDI index ekan S.Asia wala highest ranking ,per capita Maldives walata witharai 2weni... ai mae wage gon post danne? Api ratak widiyata service sector eka thamai dan promote karanne manufacturing economy api yanna oni nae service sector based economy ekak kiyanne lankawata ideal...Bangladesh wala inawa samosa n tea ekata OT karana labor force ekak unta
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kohomada kiyanne api Nigeria n Bangbro wada dupath kiyanne ? Api HDI index ekan S.Asia wala highest ranking ,per capita Maldives walata witharai 2weni... ai mae wage gon post danne? Api ratak widiyata service sector eka thamai dan promote karanne manufacturing economy api yanna oni nae service sector based economy ekak kiyanne lankawata ideal...Bangladesh wala inawa samosa n tea ekata OT karana labor force ekak unta

    good point :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩේ ඕවගෙන් රටේ තත්වෙ මනින්න එපා බං එහෙම බැලුවොත් ඇමරිකාවත් fail උනුත් නිශ්පාදන තොගයක් ගෙන්නන්නෙ වෙන රටවලිං.රටක් සංවර්ධනය වෙලා මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ඉහල යද්දි කොහොමත් නිශ්පාදන කරන්න අමාරු වෙනව වියදම වැඩිනිසා වෙන රටවලිං ගෙන්නන එක තමා කරන්න වෙන්නෙ. වෙන indexes බලපං happiness index එක වගේ ඒක ටිකක් හොඳයි.