අපි_ෆේල්_බං

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩේ ඕවගෙන් රටේ තත්වෙ මනින්න එපා බං එහෙම බැලුවොත් ඇමරිකාවත් fail උනුත් නිශ්පාදන තොගයක් ගෙන්නන්නෙ වෙන රටවලිං.රටක් සංවර්ධනය වෙලා මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ඉහල යද්දි කොහොමත් නිශ්පාදන කරන්න අමාරු වෙනව වියදම වැඩිනිසා වෙන රටවලිං ගෙන්නන එක තමා කරන්න වෙන්නෙ. වෙන indexes බලපං happiness index එක වගේ ඒක ටිකක් හොඳයි.

    :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kohomada kiyanne api Nigeria n Bangbro wada dupath kiyanne ? Api HDI index ekan S.Asia wala highest ranking ,per capita Maldives walata witharai 2weni... ai mae wage gon post danne? Api ratak widiyata service sector eka thamai dan promote karanne manufacturing economy api yanna oni nae service sector based economy ekak kiyanne lankawata ideal...Bangladesh wala inawa samosa n tea ekata OT karana labor force ekak unta
    අනික් රටවල් කෙසේ වෙතත් බංගලි, ඉන්දියන් නයිජීරියන් උන්ට වඩා නං මෙහෙ උන් සැප පහසුවට ඉන්නවා :yes: එළකිරි එන උන් නං කොහොමත් ගව් ගානක් උඩින් ඉන්නේ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,881
    113
    පිරිසිදුව ඉන්නවා නම් පනු බෙහෙත් බොන්න ඔනි නෑ. අනික ඔනි තරම් සිoහල බෙහෙත් තියෙනවා පනු බෙහෙත් වෙනුවට

    monada ban sinhala beheth? :shocked:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Kohomada kiyanne api Nigeria n Bangbro wada dupath kiyanne ? Api HDI index ekan S.Asia wala highest ranking ,per capita Maldives walata witharai 2weni... ai mae wage gon post danne? Api ratak widiyata service sector eka thamai dan promote karanne manufacturing economy api yanna oni nae service sector based economy ekak kiyanne lankawata ideal...Bangladesh wala inawa samosa n tea ekata OT karana labor force ekak unta

    :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    අයියෝ ඇයි බං -රෙප් දුන්නෙ :( +ඒව ඉල්ලුවෙ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Vermox 1 tablet box eka thynawa.aniwa masa 6 kta warak ganna ona.:yes:

    img_2013.jpg

    bawwanta hoda drontal plus,aniwa bawwanta masa 3kta warak panu beheth denna ona.

    *gedara kattya,lamai,bawwo okkma ekata eka dawase panu beheth bonna ona..:yes:

    DP4523523523v5235235.jpg
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    කියාගන්න බැරි වේදනාවක් දැනුන නිසා මේ පෝස්ට් එක ලිව්වේ...

    ඉන්දියාව අල්ලන්නවත් බැරි දුරක් ගිහින්, නයිජීරියාව අපිට වඩා තුන් හතරගුනයක් ඉදිරියට ගිහින්...අද අපි බංගලිදේශයටත් වඩා පහලින්. අද උදේ පොඩ්ඩට දෙන්න ගත්ත පනුපෙත්ත එලියට ගත්තම තමයි දැක්කේ ඒකත් ලංකාවට බංගලිදේශයේන් ගෙනල්ලා තියෙන්නේ.

    MyRROtU.jpg

    උබලා අපි ටොයියෝ බයියෝ ජේප්පො විකල්ප කාරයෝ කියලා බෙදිලා ඒවා අස්සේත් ජාති ආගම් වලට බෙදිලා ඇනකොටා ගද්දි අපි ලෝකයක් ඉදිරියේ කොච්චර පස්සට ගිහින්ද කියලා බලපල්ලා.

    ඇත්ත කතා කරපල්ලා, අවුරුදු හැත්තෑවකකට වඩා අපේ රටේ දිනුවේ අපිව පාලනය කරපු උන් විතරයි. උබලා අපි අපේ ළමයි අපේ රට දිනපු ල.බක් නැහැ. දැන්වත් ඇස් ඇරපල්ලා, කට ඇරලා කතා කරපල්ලා, අත දිගහැරලා වැඩ කරපල්ලා, එකතුවෙයල්ලා කොන්ද පනඇති ශ්‍රී ලාංකිකයින් විදියට, දේශපාලුවො වන්දනාව නතර කරපල්ලා, රටට විනකරන ඕනෑම එකෙක්ට විරුද්ධ වෙයල්ලා උන්ව ඉවර කරපල්ලා!

    -Isuru Subasinghe-


    Reply tika dakkama umbata terenawa athi neda ai thama api methana inne kiyala ???
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕවා කතා කරලා වැඩක් නෑ බං. මෙහෙ උං දන්නේ උඹ කිව්වා වගේ ටොයියෝ, බයියෝ ,ජෙප්පෝ කිය කියා බෙදිලා එක එකාට කඩේ යන්න විතරයි. රට වෙනුවෙන් කඩේ යන්නේ සුලු පිරිසයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පිරිසිදුව ඉන්නවා නම් පනු බෙහෙත් බොන්න ඔනි නෑ. අනික ඔනි තරම් සිoහල බෙහෙත් තියෙනවා පනු බෙහෙත් වෙනුවට

    එහෙම පිරිසිදුව ඉන්න නම් බඩ කපලා පණුවෝ ටික අයින් කරන්න ඕනේ:lol::lol: