කියාගන්න බැරි වේදනාවක් දැනුන නිසා මේ පෝස්ට් එක ලිව්වේ...
ඉන්දියාව අල්ලන්නවත් බැරි දුරක් ගිහින්, නයිජීරියාව අපිට වඩා තුන් හතරගුනයක් ඉදිරියට ගිහින්...අද අපි බංගලිදේශයටත් වඩා පහලින්. අද උදේ පොඩ්ඩට දෙන්න ගත්ත පනුපෙත්ත එලියට ගත්තම තමයි දැක්කේ ඒකත් ලංකාවට බංගලිදේශයේන් ගෙනල්ලා තියෙන්නේ.
උබලා අපි ටොයියෝ බයියෝ ජේප්පො විකල්ප කාරයෝ කියලා බෙදිලා ඒවා අස්සේත් ජාති ආගම් වලට බෙදිලා ඇනකොටා ගද්දි අපි ලෝකයක් ඉදිරියේ කොච්චර පස්සට ගිහින්ද කියලා බලපල්ලා.
ඇත්ත කතා කරපල්ලා, අවුරුදු හැත්තෑවකකට වඩා අපේ රටේ දිනුවේ අපිව පාලනය කරපු උන් විතරයි. උබලා අපි අපේ ළමයි අපේ රට දිනපු ල.බක් නැහැ. දැන්වත් ඇස් ඇරපල්ලා, කට ඇරලා කතා කරපල්ලා, අත දිගහැරලා වැඩ කරපල්ලා, එකතුවෙයල්ලා කොන්ද පනඇති ශ්‍රී ලාංකිකයින් විදියට, දේශපාලුවො වන්දනාව නතර කරපල්ලා, රටට විනකරන ඕනෑම එකෙක්ට විරුද්ධ වෙයල්ලා උන්ව ඉවර කරපල්ලා!
-Isuru Subasinghe-

Pakistan wala beheth wagayak genalla thama ara Galle, Mathara atha daruwo marune,