අඩේ ඕවගෙන් රටේ තත්වෙ මනින්න එපා බං එහෙම බැලුවොත් ඇමරිකාවත් fail උනුත් නිශ්පාදන තොගයක් ගෙන්නන්නෙ වෙන රටවලිං.රටක් සංවර්ධනය වෙලා මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ඉහල යද්දි කොහොමත් නිශ්පාදන කරන්න අමාරු වෙනව වියදම වැඩිනිසා වෙන රටවලිං ගෙන්නන එක තමා කරන්න වෙන්නෙ. වෙන indexes බලපං happiness index එක වගේ ඒක ටිකක් හොඳයි.


එළකිරි එන උන් නං කොහොමත් ගව් ගානක් උඩින් ඉන්නේ 
+ඒව ඉල්ලුවෙ

