අපී චීනෙන් එන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113

    පරාක්‍රමබාහු රජ පෙළපතේ කුමරියක් චීනයේ…- චීනය හෙලි කරයි..​

    May 29, 2021 at 1:20 pm | lanka C news
    පරාක්‍රමබාහු රජ පෙළපතේ කුමරියක් චීනයේ…- චීනය හෙලි කරයි..

    හයවන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එහි 19 වන පරම්පරාවට අයත් කුමරියක් චීනයේ වෙසෙන බව චීනය විසින් මෙහෙයවන BRISL ට්විටර් ගිණුම සඳහන් කර තිබේ.

    පසුගියදා චීනයේ බීජිං නුවර පැවති වෙසක් දින සැමරුමක් සඳහා ද ඇය සහභාගි වී තිබිණි.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    චිනේ එන පොට නම් හරි නැහැ වගේ .
    මුන් ඇත්තටම ලංකාවට ඇවිත් පදිංචි වෙයි ද ? මුන් සිංහල ඉගෙන ගන්නවා දෙමළ ඉගෙනගන්නවා . රජ පෙළපතට ත් කෙලින්න හදනවා . Etca වගේ සීන් එකක් දාලා මුන් චින්නු මෙහෙ පදිංචි කරන්න වගේ යන්නේ ⚰️⚰️⚰️☠️☠️☠️
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,399
    1
    13,375
    113
    Gotham City
    බුදුහාමුදුරුවොන්ගෙ චීනෙ සම්බන්ධය නුදුරේම බලාගන්න පුළුවන් .

    මාරා දුරුගැමුණුට නෑයෙක් වෙලා බුදුන්ට නෑකම් කිව්වා මතකෙයි ?
     
    • Haha
    Reactions: inspiron

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,314
    1
    29,250
    113
    මට තියෙන ප්‍රශ්නෙ පරාක්‍රමබාහු රජ්ජුරුවො මේකිගේ මී මිත්තණිය හොයාගෙන චීනෙට ගියාද නැත්නම් ඒකි ලංකාවට පරාක්‍රමබාහු රජ්ජුරුවො හොයාගෙන ආවද කියන එක
     
    • Like
    Reactions: charitha2011

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,045
    17,693
    113
    Nowhere
    බුදුහාමුදුරුවොන්ගෙ චීනෙ සම්බන්ධය නුදුරේම බලාගන්න පුළුවන් .

    මාරා දුරුගැමුණුට නෑයෙක් වෙලා බුදුන්ට නෑකම් කිව්වා මතකෙයි ?
    mithree buduhamuduruwonge agasaw mokak hari ekak kiyalat kiwwa :D