පරාක්‍රමබාහු රජ පෙළපතේ කුමරියක් චීනයේ…- චීනය හෙලි කරයි..
May 29, 2021 at 1:20 pm | lanka C news
හයවන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එහි 19 වන පරම්පරාවට අයත් කුමරියක් චීනයේ වෙසෙන බව චීනය විසින් මෙහෙයවන BRISL ට්විටර් ගිණුම සඳහන් කර තිබේ.
පසුගියදා චීනයේ බීජිං නුවර පැවති වෙසක් දින සැමරුමක් සඳහා ද ඇය සහභාගි වී තිබිණි.
_ B U M P _ 