අපුරු කියමන්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
මිය යාමට පහසු මාර්ග 3 ක්
* දිනපතා දුම්පානය කරන්න.වසර 10 කට කලින් මිය යයි.
*දිනපතා මත්පැන් පානය කරන්න.වසර 30 කට කලින් මිය යයි.
*කෙනෙකුට හදවතින්ම ආදරය කරන්න.ඉතා ඉක්මනින් මියයයි


බිරිදගේ කට වැසිමට අවශය වු විට
*අනුවන මිනිසෙක් කට වසන ලෙසට ඇයට පවසයි
*නුවණැත්තා පවසන්නේ කට වසාගෙන සිටින විට ඇය වඩාත් ලස්සන බවය


මත්පැන් පානය කිරිම නතර කිරිම සදහා සුදුසු මාර්ග දෙකක්.
*විවාහයට පෙර දුක දැනුන විට මත් පැන් පානය කරන්න
*විවාහයට පසු සතුටක් දුක දැනුන විට මත් පැන් පානය කරන්න

වේගවත් සන්නිවේදනයක් සදහා සුදුසුම මාර්ග 3 ක්
*දුරකතනයෙන් අමතන්න
*රුපවාහිනියෙන් විකාශය කරන්න
*ගැහැනියකට පවසන්න
*වඩාත් වේගයෙන් කිරිමට අවශය නම් කාටවත් නොකියන ලෙස ඇයට පවසන්න

ඔබේ මිතුරන්ට ආදරය කරන්න.ඔහුන්ගේ සහෝදරියන්ට ආදරය නොකරන්න.ඔබගේ සහෝදරියන්ට ආදරය කරන්න.ඔහුන්ගේ මිතුරන්ට ආදරය නොකරන්න

ඔබට පෙම්වතියක් නොමැති නම් ඔබේ ජිවිතයේ ඒක් දෙයක් ඔබට අහිමිය.ඔබට පෙම්වතියක් සිටි නම් ඔබේ ජිවිතයේ සියලු දේ ඔබට අහිමි විය හැක.

ඔබ යම් කෙනෙකුගේ වැරද්දකට සුබ පතන අවස්තාව කුමක්ද?
*විවාහය

මිනිසෙකුට විවාහයන් දෙකක් කර ගැනිමට නිතියෙන් ඉඩක් නැත්තේ ඇයි?
*නිතිය අනුව එකම වරදකට දෙවරක් දඩුවම් දිය නොහැකි නිසා

ඔබේ ජිවිතය අදුරේ නම් එය ආලෝකමත් කරන ලෙස දෙවියන්ට යාච්ඤා කරන්න.එසේ කිරිමෙන් පසු තව දුරටත් අදුරේ නම් කරුණාකර 'ලයිට් බිල' ගෙවා දමන්න..

(අත කඩාගේන අමරුවන් ටයිප් කරේ හොදනම් රෙපක් දිගෙනම යන්න...නැතිනම් අනෙක් අයටත් මෙය බැලිමට සහයොගයක් වශයේන් BUMP එකක් දිගෙන යන්න )

ජය වේවා :yes::D