මිය යාමට පහසු මාර්ග 3 ක්
* දිනපතා දුම්පානය කරන්න.වසර 10 කට කලින් මිය යයි.
*දිනපතා මත්පැන් පානය කරන්න.වසර 30 කට කලින් මිය යයි.
*කෙනෙකුට හදවතින්ම ආදරය කරන්න.ඉතා ඉක්මනින් මියයයි
ඔබට පෙම්වතියක් නොමැති නම් ඔබේ ජිවිතයේ ඒක් දෙයක් ඔබට අහිමිය.ඔබට පෙම්වතියක් සිටි නම් ඔබේ ජිවිතයේ සියලු දේ ඔබට අහිමි විය හැක.

ඔබ යම් කෙනෙකුගේ වැරද්දකට සුබ පතන අවස්තාව කුමක්ද?
*විවාහය

මිනිසෙකුට විවාහයන් දෙකක් කර ගැනිමට නිතියෙන් ඉඩක් නැත්තේ ඇයි?
*නිතිය අනුව එකම වරදකට දෙවරක් දඩුවම් දිය නොහැකි නිසා


කෙනෙකුට හදවතින්ම ආදරේ කලාම ඉක්මනින් මිය යන්නෙ කොහොමද බං..?
කවුද බොල එහෙම කියන්නෙ..?
මුස්ලිම් අයට පුළුවන්නේ..
උඹ මේ ළඟදී බූට් එකක්වත් කෑවද බං..?
REP 12++




ඔබ යම් කෙනෙකුගේ වැරද්දකට සුබ පතන අවස්තාව කුමක්ද?
*විවාහය
ඔබේ ජිවිතය අදුරේ නම් එය ආලෝකමත් කරන ලෙස දෙවියන්ට යාච්ඤා කරන්න.එසේ කිරිමෙන් පසු තව දුරටත් අදුරේ නම් කරුණාකර 'ලයිට් බිල' ගෙවා දමන්න..
![]()
![]()




තවත් අපූරු කියමනක් තියෙනවා
හිත හොඳ ගෑනි හැමදාම බඩින්![]()





