අපුරු කියමන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිය යාමට පහසු මාර්ග 3 ක්
    * දිනපතා දුම්පානය කරන්න.වසර 10 කට කලින් මිය යයි.
    *දිනපතා මත්පැන් පානය කරන්න.වසර 30 කට කලින් මිය යයි.
    *කෙනෙකුට හදවතින්ම ආදරය කරන්න.ඉතා ඉක්මනින් මියයයි

    කෙනෙකුට හදවතින්ම ආදරේ කලාම ඉක්මනින් මිය යන්නෙ කොහොමද බං..?

    ඔබට පෙම්වතියක් නොමැති නම් ඔබේ ජිවිතයේ ඒක් දෙයක් ඔබට අහිමිය.ඔබට පෙම්වතියක් සිටි නම් ඔබේ ජිවිතයේ සියලු දේ ඔබට අහිමි විය හැක.

    කවුද බොල එහෙම කියන්නෙ..? :shocked:

    ඔබ යම් කෙනෙකුගේ වැරද්දකට සුබ පතන අවස්තාව කුමක්ද?
    *විවාහය

    :no::no:

    මිනිසෙකුට විවාහයන් දෙකක් කර ගැනිමට නිතියෙන් ඉඩක් නැත්තේ ඇයි?
    *නිතිය අනුව එකම වරදකට දෙවරක් දඩුවම් දිය නොහැකි නිසා

    මුස්ලිම් අයට පුළුවන්නේ.. :)


    උඹ මේ ළඟදී බූට් එකක්වත් කෑවද බං..? :D
    REP 12++

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002043F.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෙනෙකුට හදවතින්ම ආදරේ කලාම ඉක්මනින් මිය යන්නෙ කොහොමද බං..?


    කවුද බොල එහෙම කියන්නෙ..? :shocked:


    :no::no:


    මුස්ලිම් අයට පුළුවන්නේ.. :)


    උඹ මේ ළඟදී බූට් එකක්වත් කෑවද බං..? :D
    REP 12++

    :eek::eek::eek::yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ යම් කෙනෙකුගේ වැරද්දකට සුබ පතන අවස්තාව කුමක්ද?
    *විවාහය

    ඔබේ ජිවිතය අදුරේ නම් එය ආලෝකමත් කරන ලෙස දෙවියන්ට යාච්ඤා කරන්න.එසේ කිරිමෙන් පසු තව දුරටත් අදුරේ නම් කරුණාකර 'ලයිට් බිල' ගෙවා දමන්න..

    :lol::lol: :rofl:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    තවත් අපූරු කියමනක් තියෙනවා

    හිත හොඳ ගෑනි හැමදාම බඩින් :sorry:
     

    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    ඔබ යම් කෙනෙකුගේ වැරද්දකට සුබ පතන අවස්තාව කුමක්ද?
    *විවාහය

    ඔබේ ජිවිතය අදුරේ නම් එය ආලෝකමත් කරන ලෙස දෙවියන්ට යාච්ඤා කරන්න.එසේ කිරිමෙන් පසු තව දුරටත් අදුරේ නම් කරුණාකර 'ලයිට් බිල' ගෙවා දමන්න..

    :lol::lol: :rofl:


    ඇත්තනේ කතාව බන් :D:D:yes::yes:
     

    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    තවත් අපූරු කියමනක් තියෙනවා

    හිත හොඳ ගෑනි හැමදාම බඩින් :sorry:

    සිරා කතාව මචන් පට්ට..තව ඔය වගේ කතා දන්න අය පුලුවන්නම් දාන්න :yes::D:D:cool::cool::cool: