අපුරු_නත්තල්_ලියුම්
මේ නත්තල් සමයයි. ලොකු කුඩා භේදයකින් තොරව කව්රුත් නත්තලට කැමතියි. පුංචි ළමයි විශේෂයෙන්ම කැමති නත්තල් සීයාගෙන් ලැබෙන තෑගි නිසයි. තමන්ට මේ වසරේ අවශ්‍ය තෑගි මොනවද කියලා ඉල්ලලා නත්තල් සීයට ලියුම් යැවීම පොඩි ළමයි ආසාවෙන් කරන දෙයක්. මේ තියන්නේ ඒ විදියට හරි අපූරු දේවල් ඉල්ලලා නත්තල් සීයට යවපු ලියුම් ටිකක්. කියවන්න.
