අපූරැ ගැටලුව

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මට සිද්ද උන අපූරැ ගැටලුවක්...

    මේකයි විස්තරය...

    මම දවසක් ඇඹරැම්හලකට ගිහින් එතනින්ම අමු කහ 1kg එකක් අරගෙන ඒක කොටල තියන්න කියල ගියා..
    මම පස්සෙ ටික වෙලාවකින් ආයෙ එනකොට ඒක කොටල තිබුන හැබැයි ගෙදර ගියාම තාත්ත කියනව "අපි ගත්ත කහ එක කොටන්නෙ නැතුව එයාල විකුනන්ඩ තියන කහ කුඩු වලින් දුන්නද දන්නෙ නෑ" කියල

    අමු කහ කිලෝ එක 380යි
    කිලෝ එකක් කොටන්න 70යි

    එතකොට අපිට ගියේ 450යි

    ඒත් කඩේ විකුනන්නෙ 800ට

    ඉතින් තාත්ත කිවුව වගේ එහෙම දෙයක් කලා වෙන්න පුලුවන්ද

    එයලට විදුලිය ඉතුරැයි

    සේවක කුලියක් නෑ

    එයාලගෙ කහ කුඩු තොගයෙන් කිලෝ එකක් විකුනුනා

    අමුකහ වලිනුත් විකුනුනා.. හැබැයි කහ තියනව (කොටපු එකෙන් දුන්න නම් )

    මෙහෙම බලද්දි ඒ ඇඹරැම්හලට ඒ කරපු බිස්නස් එකෙන් ලාභයක් වෙලා ඇතිද පාඩුවක් වෙලා ඇතිද?
    Koheda bn amu kaha kotanne. kahakudu newe kaha juice bonna puluwan kotala. amu kaha walata wada welapu kaha ganan. miris unath amu eawata wada welapu miris ganan. ko bn ube saamanya denima.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒක මිසක් :P හැබැයි ඒ මෝලේ උන් හෙන පාඩු බිස්නස් එකක්නේ කරන්නේ එතැනින්ම කහ අරන් කොටලා 450 ට ගන්න පුළුවන්කම තියෙද්දී කහ කුඩු 800 දීල අරන් යන්නේ මොකාද :baffled:

    50 ක් කොටාන යන්නෙ නෑනෙ බං කවුරැත්..මෝලෙ බිස්නස් දෙකම වෙනව
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හප්පා එතකොට අපි කහ වලට නෙමේ සල්ලි ගෙවන්නේ අනෙක් වියදම් වලටනේ

    කහම නෙමේ හාල් පොල් තුනපහ කිරිපිටි සේරම ගැන හොයල බලපංකෝ.... :lol: බිස්නස් කරන්නෙ ලාබ වලටනෙ මචං
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    කහම නෙමේ හාල් පොල් තුනපහ කිරිපිටි සේරම ගැන හොයල බලපංකෝ.... :lol: බිස්නස් කරන්නෙ ලාබ වලටනෙ මචං

    :)
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Koheda bn amu kaha kotanne. kahakudu newe kaha juice bonna puluwan kotala. amu kaha walata wada welapu kaha ganan. miris unath amu eawata wada welapu miris ganan. ko bn ube saamanya denima.

    සොරි වෙන්න ඕනෙ.. වේලපු කහ කෑලි කියල අරක වෙනස් කරගන්න... වචනෙ වැරදුනා..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිම්පල් ප්ලෑන් එකක්නෙ කහකුඩු 750ට හාල්පිටි250ක් දානවා කිලෝ 4ක් හදනකොට හාල්පිටි කිලෝ එක රැ 450ට විකුණලා

    ඒක හොයන්න පුලුවන්.. පාටෙන්... ඕකට වෙන දෙයක් දානව කියන්නෙ.. හාල් නෙමේ.. අපි නම් දාන්නෙ නෑ.. ඒක නැතුව එන ලාබෙ ඇති