නැමිබ් කාන්තාරය මුහුද හමුවන ස්ථානය. (NAMIB DESERT)
නොර්වේ හි ස්වල්බර්ඩ් වල ග්ලැසියරයක් තුලින් ගලා යන ජල පහරින් කුඩා දිය ඇල්ලක් මතුවන ආකාරය
ස්විට්සර්ලන්තයේ VERZASCA ගංගාව, ජලය කෙතරම් පිරිසිදු ද කියනවානම් මෙහි පතුල දක්වාම ඔබට නැරඹිය හැකියි.
වැස්සකට පසු
ඩෙමාවන්ඩ් කන්ද උඩ වලා රොද (LENTICULAR CLOUDS OVER MOUNT DAMAVAND)
ඉර බැස යන සුන්දර හැන්දෑව
දියමතුපිටට ලංවන හෙලිකොප්ටරයක්
ශරත් ස්රිතුවේ වර්ණ දියමත මවන සිත්තම්
දකුණු ඩකෝටා හි අකුණු කුණාටුවක්
CHRYSLER ගොඩනැගිල්ල , නිව්යෝර්ක් නුවර
පිටසක්වලින් ආ සත්වයෙක් ද ? ගැඹුරු මුහුදේ ජිවත් වන අපූරු ලොඩියා
වැහි බිංදු වලින් වැසුණු බත්කූරා
රුසියාවේ ශාන්ත බැසිල් දේවස්ථානය (SAINT BASIL’S CATHEDRAL)
MERRY-GO-ROUND (LONG-EXPOSURE PHOTOGRAPH)
Source : http://sira.lk/seriously-mind-blowing-pictures-untouched-by-photoshop/

