Photoshop නොකළ අපූරු ඡායාරූප පෙළක්

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Photoshop නොකළ අපූරු ඡායාරූප පෙළක්

    අපි ජිවත් වන මේ මිහිපිට සැබවින්ම චමත්කාරජනකයි. ස්වාභාවික සුන්දරත්වයෙන් පිරී ඉතිරි යන මේ පොළෝතලය මත ඇති අපුර්වත්වය සියැසින් දැකබලා අවසන් කිරීමට එක් ජිවිත කාලයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මට හැඟෙනවා. සොබාදම් මෑණියන් මවන අපූරු දසුන් කැමරාකාචයට හසුකරගත් ඒ අපුරු අවස්ථා පෙළක් අපි ඔබවෙත මෙසේ ගෙන එනවා. මේ ඡායාරූප සංස්කරණය කල ඒවා නොවන බවත් මතක් කරන්නට කැමතියි.

    MERRY-GO-ROUND (LONG-EXPOSURE PHOTOGRAPH)
    657355-880-1458228090-78690.jpeg


    රුසියාවේ ශාන්ත බැසිල් දේවස්ථානය
    657255-880-1458228090-34.jpg


    වැහි බිංදු වලින් වැසුණු බත්කූරා
    657205-880-1458228090-33.jpg


    CHRYSLER ගොඩනැගිල්ල , නිව්යෝර්ක් නුවර
    657105-880-1458228090-28.png


    දකුණු ඩකෝටා හි අකුණු කුණාටුවක්
    658205-880-1458228090-24.png


    ගැඹුරු මුහුදේ ජිවත් වන අපූරු ලොඩියා
    657605-880-1458228090-27.png


    ශරත් ස්රිතුවේ වර්ණ දියමත මවන සිත්තම්
    657805-880-1458228090-26.png


    දියමතුපිටට ලංවන හෙලිකොප්ටරයක්
    658355-880-1458228090-25.png


    ඉර බැස යන සුන්දර හැන්දෑව
    658255-880-1458228090-22.png


    ඩෙමාවන්ඩ් කන්ද උඩ වලා රොද
    658105-880-1458228090-23.png


    වැස්සකට පසු
    658305-880-1458228090-21.png


    ස්විට්සර්ලන්තයේ VERZASCA ගංගාව, ජලය කෙතරම් පිරිසිදු ද කියනවානම් මෙහි පතුල දක්වාම ඔබට නැරඹිය හැකියි.
    658155-880-1458228090-20.jpg


    නොර්වේ හි ස්වල්බර්ඩ් වල ග්ලැසියරයක් තුලින් ගලා යන ජල පහරින් කුඩා දිය ඇල්ලක් මතුවන ආකාරය
    658005-880-1458228090-19.jpg


    නැමිබ් කාන්තාරය මුහුද හමුවන ස්ථානය
    657755-880-1458228090-18.jpg


    බම්ප් එකකින් හරි සලකන්න...:D