අපූරු මෝටර්සයිකල්-2
මෙහි දැක්වෙන්නේ Brough Superior නම් මෝටර්සයිකලයයි.මෙය එංගලන්තයේ නිපදවූවකි.Brough Superior මෝටර් සයිකලය George Brough විසින් නිර්මාණය කල එකකි.නිෂ්පාදනය 1919 සිට 1940 දක්වා සිදුකර තිබේ.පහත දැක්වෙන මොඩලය 1931 දී නිපදවූවක් බව කියවේ.T. E. Lawrence හෙවත් අරාබි ලෝරන්ස් විසින් මෙම වර්ගයේ මෝටර්සයිකල් කිහිපයක් මිලදීගෙන තිබේ,ඉන් එකක් අනතුරට ලක්වීමෙන් 1935දී ඔහු මියගොස් තිබේ.
මෙහි දැක්වෙන්නේ Imme R100 නම් ජර්මන් මෝටර් සයිකලයයි.එය 1948 සිට 1951 දක්වා නිපදවූ සැහැල්ලු මෝටර්සයිකලයකි.
Megola නමින් හඳුන්වන මෙම මෝටර්සයිකලය 1920 දශකයේදී ජර්මනියේ නිෂ්පාදනය වූවකි.Megola මෝටර්සයිකල් 1000ක් නිපදවූවත් ඉන් 10 ක් පමණක් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක වූ බව සඳහන්වේ.මෙහි දැක්වෙන්නේ නිව්යෝර්ක් හි Guggenheim කෞතුකාගාරයේ තිබෙන Megola මෝටර්සයිකලයකි.
මෙහි පෙන්වා තිබෙන Killinger and Freund නම් මෝටර්සයිකලය 1935දී නිර්මාණය කල Megolaහි දියුණු කල මොඩලයකි.නමුත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම නිසා එහි වැඩි දියුණු කිරීම අතරමඟ නැවතී තිබේ.
Majestic නමින් හැඳින්වූ ඉතාලියේ නිපදවූ ටෝර්පිඩෝ හැඩති මෝටර් සයිකලය(1929)
1936 දී නිර්මාණය කල BMW Schneekrad මෝටර් සයිකලය
1937 දී නිර්මාණය කල අපූරු මෝටර් සයිකලයක්
ඉහත පෙන්වා තිබෙන මෝටර් සයිකල් දෙකෙහි අනාගත හැඩය
තරඟ සඳහා යොදාගත්(1955-1957) Moto Guzzi නම් මෝටර් සයිකලය
Tron නම් චිත්‍රපටයේ එන මෝටර් සයිකලය
Swordfish නම් සංකල්පිත මෝටර් සයිකලය
Formula One තරඟාවලියේදී Kimi Räikkönen වෙනුවෙන් නිර්මාණය කල Iceman II නම් මෝටර් සයිකලය
විවිධ වෙනස්කම්වලට භාජනය කල මෝටර් සයිකල්
තෙල් ටැංකි විවිධ ස්ථානවල රැඳවූ මෝටර් සයිකල්
විවිධ වෙනස්කම්වලට භාජනය කල මෝටර්සයිකල්
ලොව විශාලතම මෝටර් සයිකලය?
Gunbus නම් දැවැන්ත මෝටර් සයිකලය
Harley Davidson සහ limousine එකතුවක් වගේ නේ.
සංකල්පිත මෝටර් සයිකල්
Akiraconcept bike
වම්පස ඉහළ: FuturA දකුණුපස ඉහළ: Darklight වම්පස පහළ: Suzuki Biplane දකුණුපස පහළ: Victory Vision 800
වම්පස: Fallout concept motorcycle දකුණුපස: The Wrath concept
Source:Darkroastedblend.com
-HarshaLulzSec-
ලොව විවිධ රටවල නිර්මාණය කල අපූරු මෝටර්සයිකල් කිහිපයක් ගැන මීට පෙර ලිපියක් පළකලා ඔබට මතක ඇති.එම ලිපියේ අවසන් කොටස මෙලෙස දිගහැරේ.
මෙහි දැක්වෙන්නේ Brough Superior නම් මෝටර්සයිකලයයි.මෙය එංගලන්තයේ නිපදවූවකි.Brough Superior මෝටර් සයිකලය George Brough විසින් නිර්මාණය කල එකකි.නිෂ්පාදනය 1919 සිට 1940 දක්වා සිදුකර තිබේ.පහත දැක්වෙන මොඩලය 1931 දී නිපදවූවක් බව කියවේ.T. E. Lawrence හෙවත් අරාබි ලෝරන්ස් විසින් මෙම වර්ගයේ මෝටර්සයිකල් කිහිපයක් මිලදීගෙන තිබේ,ඉන් එකක් අනතුරට ලක්වීමෙන් 1935දී ඔහු මියගොස් තිබේ.
මෙහි දැක්වෙන්නේ Imme R100 නම් ජර්මන් මෝටර් සයිකලයයි.එය 1948 සිට 1951 දක්වා නිපදවූ සැහැල්ලු මෝටර්සයිකලයකි.
Megola නමින් හඳුන්වන මෙම මෝටර්සයිකලය 1920 දශකයේදී ජර්මනියේ නිෂ්පාදනය වූවකි.Megola මෝටර්සයිකල් 1000ක් නිපදවූවත් ඉන් 10 ක් පමණක් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක වූ බව සඳහන්වේ.මෙහි දැක්වෙන්නේ නිව්යෝර්ක් හි Guggenheim කෞතුකාගාරයේ තිබෙන Megola මෝටර්සයිකලයකි.
මෙහි පෙන්වා තිබෙන Killinger and Freund නම් මෝටර්සයිකලය 1935දී නිර්මාණය කල Megolaහි දියුණු කල මොඩලයකි.නමුත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම නිසා එහි වැඩි දියුණු කිරීම අතරමඟ නැවතී තිබේ.
Majestic නමින් හැඳින්වූ ඉතාලියේ නිපදවූ ටෝර්පිඩෝ හැඩති මෝටර් සයිකලය(1929)
දෙවන ලෝක යුද ශෛලියට නිර්මාණය කල නූතන මෝටර් සයිකලයක්(පට්ට නේ)
1936 දී නිර්මාණය කල BMW Schneekrad මෝටර් සයිකලය
1937 දී නිර්මාණය කල අපූරු මෝටර් සයිකලයක්
ඉහත පෙන්වා තිබෙන මෝටර් සයිකල් දෙකෙහි අනාගත හැඩය
තරඟ සඳහා යොදාගත්(1955-1957) Moto Guzzi නම් මෝටර් සයිකලය
hub නැති රෝද සහිත මෝටර් සයිකල්.මෙම රෝද සොයාගෙන තිබෙන්නේ Franco Sbarro නැමැත්තාය.
Miguel Cotto නැමැත්තා විසින් සැලසුම් කල hubless රෝද සහිත මෝටර් සයිකල් සංකල්පයක්.
Tron නම් චිත්‍රපටයේ එන මෝටර් සයිකලය
Swordfish නම් සංකල්පිත මෝටර් සයිකලය
Formula One තරඟාවලියේදී Kimi Räikkönen වෙනුවෙන් නිර්මාණය කල Iceman II නම් මෝටර් සයිකලය
විවිධ වෙනස්කම්වලට භාජනය කල මෝටර් සයිකල්
තෙල් ටැංකි විවිධ ස්ථානවල රැඳවූ මෝටර් සයිකල්
විවිධ වෙනස්කම්වලට භාජනය කල මෝටර්සයිකල්
ලොව විශාලතම මෝටර් සයිකලය?
Gunbus නම් දැවැන්ත මෝටර් සයිකලය
Harley Davidson සහ limousine එකතුවක් වගේ නේ.
සංකල්පිත මෝටර් සයිකල්
Akiraconcept bike
වම්පස ඉහළ: FuturA දකුණුපස ඉහළ: Darklight වම්පස පහළ: Suzuki Biplane දකුණුපස පහළ: Victory Vision 800
වම්පස: Fallout concept motorcycle දකුණුපස: The Wrath concept
තවත් අපූර්ව මෝටර්සයිකල් සහ සංකල්ප
Source:Darkroastedblend.com
-HarshaLulzSec-