අපූරු රුසියානු ට්‍රක් රථය
ට්‍රක් රථ කිව්වොත් ඉතින් සමහරුන්ට මතක් වෙන්නේ රුසියාව තමයි.රුසියාව නිෂ්පාදනය කල නවතම ට්‍රක් රථයක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නේ.මෙම අපූරු රුසියානු ට්‍රක් රථය ගැන බටහිර මාධ්‍ය පුදුමයට පත්වූයේ එය සතු අමුතු හැඩය සහ හැකියාවන් නිසාය.Sherp නමින් හඳුන්වන මෙම ට්‍රක් රථයට මඩේ,හිමේ,අයිස්වල සහ ජලයේ පවා ගමන් කල හැකිය.මෙම අපූරු ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේ Alexey Garagashyan ය.මෙහි පළමු ට්‍රක් රථය විකුණා තිබෙන්නේ 2015 ජූනි මාසයේදීය.මේවන විට රුසියාව පමණක් නොව වෙනත් රටවල පිරිස්වලින්ද මෙම ට්‍රක් රථ සඳහා ඉල්ලීම් ලැබී තිබේ.
Sherp ට්‍රක් රථය ධාවනය වන්නේ ජපාන ඩීසල් එන්ජිමක බලයෙන් බව කියවේ.එහි උපරිම වේගය පැයට කි.මී.45කි.ඉන්ධන දැවීම පැයට ලීටර් 2-3ක් වේ.එය සතුව සුවිශේෂී රෝද තිබේ.මෙහි දිග මීටර් 3.4කි.උස මීටර් 2.3කි.දැනට මෙහි මොඩල දෙකක් රූබල් 3,850,000 සහ 4,100,000කට හෙවත් ඇ.ඩො.51000-55000 විකුණන බව වාර්තාවේ.
Source:Englishrussia.com
-HarshaLulzSec-