අපූරු රුසියානු ට්‍රක් රථය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපූරු රුසියානු ට්‍රක් රථය

    KefpLiq.jpg

    ට්‍රක් රථ කිව්වොත් ඉතින් සමහරුන්ට මතක් වෙන්නේ රුසියාව තමයි.රුසියාව නිෂ්පාදනය කල නවතම ට්‍රක් රථයක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නේ.මෙම අපූරු රුසියානු ට්‍රක් රථය ගැන බටහිර මාධ්‍ය පුදුමයට පත්වූයේ එය සතු අමුතු හැඩය සහ හැකියාවන් නිසාය.Sherp නමින් හඳුන්වන මෙම ට්‍රක් රථයට මඩේ,හිමේ,අයිස්වල සහ ජලයේ පවා ගමන් කල හැකිය.මෙම අපූරු ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේ Alexey Garagashyan ය.මෙහි පළමු ට්‍රක් රථය විකුණා තිබෙන්නේ 2015 ජූනි මාසයේදීය.මේවන විට රුසියාව පමණක් නොව වෙනත් රටවල පිරිස්වලින්ද මෙම ට්‍රක් රථ සඳහා ඉල්ලීම් ලැබී තිබේ.

    hmlQQjd.jpg

    Sherp ට්‍රක් රථය ධාවනය වන්නේ ජපාන ඩීසල් එන්ජිමක බලයෙන් බව කියවේ.එහි උපරිම වේගය පැයට කි.මී.45කි.ඉන්ධන දැවීම පැයට ලීටර් 2-3ක් වේ.එය සතුව සුවිශේෂී රෝද තිබේ.මෙහි දිග මීටර් 3.4කි.උස මීටර් 2.3කි.දැනට මෙහි මොඩල දෙකක් රූබල් 3,850,000 සහ 4,100,000කට හෙවත් ඇ.ඩො.51000-55000 විකුණන බව වාර්තාවේ.

    MrCVB4d.jpg


    BKoIBty.jpg


    FlR7MVu.jpg


    Uzx6qEQ.jpg


    tl6gEk4.jpg


    EhwbLFH.jpg


    DT8ZF06.jpg


    rgKps6F.jpg


    oXcE6qH.jpg


    EcQY2L6.jpg


    PIolZ5X.jpg





    Source:Englishrussia.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: mudantha

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,078
    113
    ඕකක් ගෙනත් මෙහෙ බැස්සුව නන් කොහොමද