අපූරු ලිප - අපෙම නිපවුමක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    patta camping and hiking karana ayata proyojana wei okak nam

    +10 Rep.

    මරුසිරා;19048561 said:
    පට්ට ..මේවගේ උන්ගෙන් සිංහලු ප්‍රයෝජන ගන්නේ නැහැනේ ..එකයි දුක .පුලුවන්නම් උව නැති බ්න්ගස්තාන් කරනවා මිසක් ....:(

    රේප් +8

    ela waddekne.
    tfs mchn rep added

    Tnx......+9
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කවුද ඕයි උණුවතුර බොන්නේ..ඕකෙන් වතුර සීතල කරන්න බැරිද? :dull::dull: මේවා නව නිර්මාණද? :no: අන්න ඒකට අර ඇමෙරිකාවේ මුස්ලිම් කොලුවා හදපු ඔරලෝසුව :)...දැක්කනේ...ඔබාමා මහත්තේය හිටං අගය කරානේ...:):):cool:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,224
    113
    37
    @ katubedda
    වැදගත්ම දේ නම් මේ වගේ නිර්මාන බිහිවන්නේ අවුරුදු ගනන් තර්මෝ ඩයිනමික්ස් ඉගෙන නෙමෙයි කියන එක නේහ්..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,224
    113
    37
    @ katubedda
    කවුද ඕයි උණුවතුර බොන්නේ..ඕකෙන් වතුර සීතල කරන්න බැරිද? :dull::dull: මේවා නව නිර්මාණද? :no: අන්න ඒකට අර ඇමෙරිකාවේ මුස්ලිම් කොලුවා හදපු ඔරලෝසුව :)...දැක්කනේ...ඔබාමා මහත්තේය හිටං අගය කරානේ...:):):cool:
    :no::no::no::no::no::no::no::no: