........:: අපූරු සම්බන්ධකම් ::........

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ........:: අපූරු සම්බන්ධකම් ::........

    පළමු සම්බන්ධය

    මිනිසා = කනවා + නිදියනවා + වැඩ කරනවා + සතුටු වෙනවා —————– 1
    බූරුවා = කනවා + නිදියනවා ——————— 2
    එම නිසා 2, 1හි ආදේශ කල විට,

    මිනිසා = බූරුවා + වැඩ කරනවා + සතුටු වෙනවා
    එම නිසා

    මිනිසා - සතුටු වෙනවා = බූරුවා + වැඩ කරනවා —————— 3
    මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…
    “සතුටු වෙන්න දන්නේ නැති මිනිසා වැඩ කරන බූරුවෙකුට සමානය.”
    ————————————————————————————————–
    දෙවන සම්බන්ධය
    පිරිමියා = කනවා + නිදියනවා + උපයනවා —————– 4
    බූරුවා = කනවා + නිදියනවා ——————— 5
    එම නිසා 2, 1හි ආදේශ කල විට,

    පිරිමියා = බූරුවා + උපයනවා ————————- A
    එම නිසා

    පිරිමියා - උපයනවා = බූරුවා —————— 6
    මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…
    “මුදල් උපයන්නේ නැති පිරිමියා බූරුවෙකුට සමානය.”
    ————————————————————————————————–
    තෙවන සම්බන්ධය
    ගැහැණිය = කනවා + නිදියනවා + වියදම් කරනවා —————– 7
    බූරුවා = කනවා + නිදියනවා ——————— 8
    එම නිසා 2, 1හි ආදේශ කල විට,

    ගැහැණිය = බූරුවා + වියදම් කරනවා ———————— B
    එම නිසා

    ගැහැණිය - වියදම් කරනවා = බූරුවා —————— 9
    මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…
    “මුදල් වියදම් කරන්නේ නැති ගැහැණිය බූරුවෙකුට සමානය.”
    ————————————————————————————————–
    නිගමනය 1
    අංක 6 සහ 9 දරන සමීකරණ සැලකූ කල,
    උපයන්නේ නැති පිරිමියා = වියදම් කරන්නේ නැති ගැහැණිය = බූරුවා
    එනම්,
    “පිරිමියා මුදල් ඉපයීමෙන් ගැහැණියට විදම් කිරීමට මුදල් ලැබෙන අතර ඇය බූරුවෙකු වීමෙන් වැලකේ. ගැහැණිය වියදම් කිරීම හේතුවෙන් පිරිමියාට මුදල් ඉපයීමට සිදු වන අතර ඔහු බූරුවෙකු වීමෙන් වැලකේ”

    නිගමනය 2
    අංක A සහ B දරන සමීකරණ සැලකූ කල,
    පිරිමියා + ගැහැණිය = බූරුවා + උපයනවා + බූරුවා + වියදම් කරනවා
    එනම්,
    පිරිමියා + ගැහැණිය = 2 * බූරුවා + උපයනවා + වියදම් කරනවා
    එම නිසා අවසාන වශයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ,
    “මුදල් ඉපයිය හැකි පිරිමියෙක් සහ මුදල් වියදම් කල හැකි ගැහැණියක් එකතු වීම යනු බූරුවන් දෙදෙනෙකු සතුටින් කල් ගත කිරීමයි!”