අපෙත්_ඵහෙම_උනා නේහ්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපෙත්_ඵහෙම_උනා නේහ්

    FB_IMG_1557375695877-720x800.jpg

    ලංකාවේ එහෙම කාලයක් තිබ්බා..අපේ උන්ට පස්සෙ මානවහිමිකම් ලොකු වෙලා..ජ්‍යාතියන්තරය ජයගන්න ඕන උනා...:rofl:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි ඕව කරන්නෙ නෑ... ආයිබෝං...
    අපිට තියෙන්නෙ "පෙති තස්ත පනත" ඒකෙන් දෙන්න පුළුවන් ඔය ඕනම ත්‍රස්තයෙක්ට පස්ස පැලෙන්න...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    Lankawe thrasthawadiyo kiyana wachane artha dakweema tikak wenas wela thibbe. Thamange pawlata agilla dik karana oona ekek trasthawadiyek kiyala thamai hithuwe
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හා..ISIS කාරයොන්ගෙන් කමු ඵහෙනම්.ඵතකොට abuse වෙන්නේ අපි නේ..:lol:

    uba terrorist kenek kiyala boru chodana karala ubawa ussagena gihilla marala dammoth uba kamathida ?

    terrorism paraddanna methods thiyanawa, eth govenment ekath terrorist la wage hasirunama wenne prashne thawath darunu wena eka...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    thats not good,

    when government has such power they will abuse it...

    මෙන්න මේ වගේ රැඩිකල් JVP හු*තිගෙ පුතාල තමා මේ රටේ කරුමේ..ඊළග ISIS බෝම්බෙන් වත් මෙන්න මේ වගේ රටේ කරුමෙට උපන් සක්කලි අපතයෝ කෑලි කෑලි වෙලා පල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uba terrorist kenek kiyala boru chodana karala ubawa ussagena gihilla marala dammoth uba kamathida ?

    terrorism paraddanna methods thiyanawa, eth govenment ekath terrorist la wage hasirunama wenne prashne thawath darunu wena eka...

    ලොල්......
    පණ්ඩිත උතුමා..කියහන්කෝ බලන්න උබේ ඔය ත්‍රස්තවාදය පරද්දන පොතේ ක්‍රම ටික....

    කසුනා...
    උබ නොදන්න පුකවල් වැල ඇගිල්ල නොගහ හිටපන් මචන්....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Lankawe thrasthawadiyo kiyana wachane artha dakweema tikak wenas wela thibbe. Thamange pawlata agilla dik karana oona ekek trasthawadiyek kiyala thamai hithuwe

    ඕව උඹල වගේ විපක්ෂයේ උන් කියන කථානේ..උඹලට පුළුවන් ඔය වගේ කථා හදන්න විතරයි..තවමත් කරන්නේ කලින් අාණ්ඩුවේ වැරදි හොයන ඵක.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    uba terrorist kenek kiyala boru chodana karala ubawa ussagena gihilla marala dammoth uba kamathida ?

    terrorism paraddanna methods thiyanawa, eth govenment ekath terrorist la wage hasirunama wenne prashne thawath darunu wena eka...

    ඒකද ජෙප්පො 2002 උඹලගෙ රනිල් හාමු බුද්ධි අංශෙ කොටින්ට පාවල දුන්නේ??අහ් උඹ ඒ කාලෙ අම්මගෙ ඔඩොක්කුවේනේ නේද..:lol:

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මේ වගේ රැඩිකල් JVP හු*තිගෙ පුතාල තමා මේ රටේ කරුමේ..ඊළග ISIS බෝම්බෙන් වත් මෙන්න මේ වගේ රටේ කරුමෙට උපන් සක්කලි අපතයෝ කෑලි කෑලි වෙලා පල.

    :lol:

    ලොල්......
    පණ්ඩිත උතුමා..කියහන්කෝ බලන්න උබේ ඔය ත්‍රස්තවාදය පරද්දන පොතේ ක්‍රම ටික....

    කසුනා...
    උබ නොදන්න පුකවල් වැල ඇගිල්ල නොගහ හිටපන් මචන්....

    ow ow.. uba hamadema danna eka ne...

    "dath galawana eka arunama anith hamadema dannaawa" - sarath fonseka

    ratan ratata wenas wenawa ක්‍රම

    lankawe nam islam terrorism spread wenna hethuwa unta thiyana political balaya..

    eka nathi karanna sinhalu ekathu wenna one...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    ඕව උඹල වගේ විපක්ෂයේ උන් කියන කථානේ..උඹලට පුළුවන් ඔය වගේ කථා හදන්න විතරයි..තවමත් කරන්නේ කලින් අාණ්ඩුවේ වැරදි හොයන ඵක.
    Aanduwa kaageda adala na, hoda deta hodai, waradi deta waradi kiyanawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:

    ow ow.. uba hamadema danna eka ne...

    "dath galawana eka arunama anith hamadema dannaawa" - sarath fonseka

    ratan ratata wenas wenawa ක්‍රම

    lankawe nam islam terrorism spread wenna hethuwa unta thiyana political balaya..

    eka nathi karanna sinhalu ekathu wenna one...

    පයිය තියන් @ දෙකෙන් ගහන්න හදන්න එපා බං...
    කෙලින් කියහන් උබේ ක්‍රම...

    උබ හෙන කුශාග්‍ර බුද්ධිමතානේහ්......:rofl::rofl:

    නිකන් වනල අතාරින්න එපා....
    ෆොන්සේකාගේ වලිගෙ එල්ලිලා...කානු කටා ගැන කිව්වා ඒවා මට ආරෝපණය කරලා ප්‍රශ්නෙන් පැනල යන්න හදනවා කියල තේරෙනවා අනිත් උන්ට.....

    ලොල්......

    උබේ වර්ගේ වදුරෝ ඔක්කොම ඔහොම තමා....අර අලුත් පර-පුර ඉන්නේ දැන් ගලේ රීපු බළල්ලු වගේ.....

    :rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :lol:

    ow ow.. uba hamadema danna eka ne...

    "dath galawana eka arunama anith hamadema dannaawa" - sarath fonseka

    ratan ratata wenas wenawa ක්‍රම

    lankawe nam islam terrorism spread wenna hethuwa unta thiyana political balaya..

    eka nathi karanna sinhalu ekathu wenna one...

    kee gahala wedak ne,
    den meke inna desha premiyonta umbath thrasthawadiyek wela iwaray.
    Balanakota, thadujeen, keeth nair, poddala jayantha, lasanthala th thrasthawadiyo..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පයිය තියන් @ දෙකෙන් ගහන්න හදන්න එපා බං...
    කෙලින් කියහන් උබේ ක්‍රම...

    උබ හෙන කුශාග්‍ර බුද්ධිමතානේහ්......:rofl::rofl:

    නිකන් වනල අතාරින්න එපා....
    ෆොන්සේකාගේ වලිගෙ එල්ලිලා...කානු කටා ගැන කිව්වා ඒවා මට ආරෝපණය කරලා ප්‍රශ්නෙන් පැනල යන්න හදනවා කියල තේරෙනවා අනිත් උන්ට.....

    ලොල්......

    උබේ වර්ගේ වදුරෝ ඔක්කොම ඔහොම තමා....අර අලුත් පර-පුර ඉන්නේ දැන් ගලේ රීපු බළල්ලු වගේ.....

    :rofl::rofl:

    :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    kee gahala wedak ne,
    den meke inna desha premiyonta umbath thrasthawadiyek wela iwaray.
    Balanakota, thadujeen, keeth nair, poddala jayantha, lasanthala th thrasthawadiyo..

    ඔන්න ආයේ තාජුඩීන්ව ගොඩගන්න වගේ යන්නේ....හීන් නුලෙන් වැඩ නේ ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඔන්න ආයේ තාජුඩීන්ව ගොඩගන්න වගේ යන්නේ....හීන් නුලෙන් වැඩ නේ ?

    බෝම්බ 1000ක් පිපුරුවත් ඔය JVP වේසිගෙ බල්ලො මරාට තමා බණින්නේ.මොකද ඕකුන්ට බලේට ඵන්න බැහැනේ..:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පයිය තියන් @ දෙකෙන් ගහන්න හදන්න එපා බං...
    කෙලින් කියහන් උබේ ක්‍රම...

    උබ හෙන කුශාග්‍ර බුද්ධිමතානේහ්......:rofl::rofl:

    නිකන් වනල අතාරින්න එපා....
    ෆොන්සේකාගේ වලිගෙ එල්ලිලා...කානු කටා ගැන කිව්වා ඒවා මට ආරෝපණය කරලා ප්‍රශ්නෙන් පැනල යන්න හදනවා කියල තේරෙනවා අනිත් උන්ට.....

    ලොල්......

    උබේ වර්ගේ වදුරෝ ඔක්කොම ඔහොම තමා....අර අලුත් පර-පුර ඉන්නේ දැන් ගලේ රීපු බළල්ලු වගේ.....

    :rofl::rofl:

    krame thamai ban oya kiyala thiyenne...

    lankawe muslim unta anawashya balayak thiyanawa un minority eka welath...

    sinhala percentage eka 70% welath rate political , financial pathi control karanne muslim un....

    oka bidinna karanna puluwan ekama de eka(single) sinhalese political party ekak hadana eka...

    musilm unge bargaining balaya nathi unama unta natta puke gahagena inna wenawa...

    ...

    oka nokara mona de karath wadak na, gotabayata unath balayata enna muslim votes ona wenawa... oya hithana tharam lesiyen unge terroristlawa ussagena gihilla marala danna lesi wenne na unta ehema political balayak thiyeddi...
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,519
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    apita thrasthawadinge ayithiwasikam araksha karanna nam ona une na.

    edath na adath na. but ithin unta chande deela nam wedak uneth na.

    mama nam kiyanne terrorism walata sambanda ewunta nadu dana ekath aparadayak. unwa athurudahan karanna ona. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    araka mama kiwwe joke ekata...:dull:

    krame thamai ban oya kiyala thiyenne...

    lankawe muslim unta anawashya balayak thiyanawa un minority eka welath...

    sinhala percentage eka 70% welath rate political , financial pathi control karanne muslim un....

    oka bidinna karanna puluwan ekama de eka sinhalese political party ekak hadana eka...

    musilm unge bargaining balaya nathi unama unta natta puke gahagena inna wenawa...

    ...

    oka nokara mona de karath wadak na, gotabayata unath balayata enna muslim votes ona wenawa... oya hithana tharam lesiyen unge terroristlawa ussagena gihilla marala danna lesi wenne na unta ehema political balayak thiyeddi...

    සීරියස් ඉශු එකකදී ජෝක් එකට ගන්නේ, ඒ උබේ දේශපාලන නායකත්වය දීල තියන ආදර්ශය පොඩි එකෝ.....පහු ගිය කාලේ මේ පාන්දුවේ පොන්න හැතිකරේ ප්‍රෙස් කන්ඵරන්ස් තියනකොට එක අපිට පෙනුනා...ඕක උබේ අවුලක් නෙවේ...උබට පුර්වාදර්ශ දෙන උබ සපෝට් කරන දේශපාලන පොන්නයන්ගේ දර්ශනය.....

    සිංහල පොලිටිකල් පාටි එකක් හදන්න බෑ...
    අපේ මිනිස්සු නිදහස් මතධාරීන්.එක නිසා.

    gotabayata unath balayata enna muslim votes ona wenawa

    මෙන්න මේක උබ විසවාස කරන දේශපාලන අපතයන්ගේ ප්‍රවාදයක්. මතක තියා ගනින් උබ උබේ තාත්තගේ @ වත් නැති කාලේ සෙවල බණ්ඩ බලයට ආවේ සිංහල බාශාව රාජ්‍ය භාෂාව කරනවා කියන සිංහල මුලික කර ගත්ත දේවල් වලින්....
    මෙතන ඕන වෙන්නේ සිංහල පමණක් වන දේශපාලන ව්‍යාපාර නෙවෙයි. (එහෙම ව්‍යාපාරයක් ඕනේ කියල උබේ දේශපාලන අප්පුච්චිලා උබේ ඔලුවට දාල තියෙන්නේ එතකොට පිට රට වලන් කෙලවලා රට වුල් කරන්න උන්ට පුළුවන් නිසා)

    ඉන්න එකා ගෙන හරියට පර්ෆොර්ම් කරපු එකාට බලය දෙන එක.....

    ගෝට ඉන්න කාලේ මේක අවුලක් උනේ නෑ කියන්න මම නෙවෙයි. ඇමෙරිකාවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් බ්ලේක්......
    (දැන් අර ගෝට අවොත් ඇමෙරිකාව අපිට අරිනවා කියපු උන් *කේ ඇගිල්ල ගහගනිල්ලා)