ඔය මනුස්සයා පළාතේ මිනිස්සු වෙනුවෙන් සැහෙන්න කතාකරා. කතිරයක් ගැහුවේ නැති උනත් මිනිස්සු එක්ක හිටියා. එකෙන්ම හොද මිනිහෙක්.
හැබැයි එක දෙයක්. අත්හදාබැලීම් කරන්න ගියොත් පොන්නසෙනට කරා වගේ, අපි තව නන්නත්තාර වෙනවා.
මේකේ අනුරට කියා හැම නුලේම දගලන උන් තමයි උදේ පාන්දර පොනිල්ගේ නම ඉස්සරහින් කතිරේ ගහන්නේ අත ගැහි හැගී.හෝමගම අපි, මාලිමාවට
#npp
#to the workers of the world
ඔය මනුස්සයා පළාතේ මිනිස්සු වෙනුවෙන් සැහෙන්න කතාකරා. කතිරයක් ගැහුවේ නැති උනත් මිනිස්සු එක්ක හිටියා. එකෙන්ම හොද මිනිහෙක්.
හැබැයි එක දෙයක්. අත්හදාබැලීම් කරන්න ගියොත් පොන්නසෙනට කරා වගේ, අපි තව නන්නත්තාර වෙනවා.
උමා ඔයේ ප්‍රශ්න තියෙනවා බන්..ඕක නෙවීද බන් අර උමා ඔය ගැන බොරු බයක් මවලා පස්සෙ "අපි කියපු විදියට තමා කලේ" ගගා ක්‍රෙඩිට් එක ගන්න ගියේ? නියම කුහක ජෙප්පො ජාන තමා ඕකට තියෙන්නේ.
සාමූහුකව

කලින් එවුන්ගෙ බෙහෙත් බීලා හොග් ගාලා ගිහින් ඉන්නේ. ඒවම ආපහු බොන එක අවුලක් නෑ වගේදනොදන්න ඒවා බිලා හොග් ගාලා ගියොත් එහෙම අර බෝට්ටුවේ උන් වගේ
රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ මචං
කලින් එවුන්ගෙ බෙහෙත් බීලා හොග් ගාලා ගිහින් ඉන්නේ. ඒවම ආපහු බොන එක අවුලක් නෑ වගේද
------ Post added on Jul 5, 2024 at 2:26 PM

මොනවද බල්ලෝ මේ ලියල තියෙන්නේ?#to the workers of the world
මාලිමාව බල්ලාට ගිහිංමොනවද බල්ලෝ මේ ලියල තියෙන්නේ?