අපෙන් බීලම නෑනෙ - samantha vidyarathna

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    ඔය මනුස්සයා පළාතේ මිනිස්සු වෙනුවෙන් සැහෙන්න කතාකරා. කතිරයක් ගැහුවේ නැති උනත් මිනිස්සු එක්ක හිටියා. එකෙන්ම හොද මිනිහෙක්.

    හැබැයි එක දෙයක්. අත්හදාබැලීම් කරන්න ගියොත් පොන්නසෙනට කරා වගේ, අපි තව නන්නත්තාර වෙනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නියමයි සහෝදරයා
    අවුරුදු 74 ක ඉතිහාසගත වැරැද්ද මේ පාර හදමු.
    සාමූහුකව ගමනක් යමු

    ඔය මනුස්සයා පළාතේ මිනිස්සු වෙනුවෙන් සැහෙන්න කතාකරා. කතිරයක් ගැහුවේ නැති උනත් මිනිස්සු එක්ක හිටියා. එකෙන්ම හොද මිනිහෙක්.

    හැබැයි එක දෙයක්. අත්හදාබැලීම් කරන්න ගියොත් පොන්නසෙනට කරා වගේ, අපි තව නන්නත්තාර වෙනවා.

    අත්හදාබැලීම් කරන්නෙ නැති මිනිස්සු හැමදාම එකතැන.
    උබට ඕන නන් පොනිලගෙ වද බේත් බීපන්

    හෝමගම අපි, මාලිමාවට

    #npp
    #to the workers of the world
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    හෝමගම අපි, මාලිමාවට

    #npp
    #to the workers of the world
    මේකේ අනුරට කියා හැම නුලේම දගලන උන් තමයි උදේ පාන්දර පොනිල්ගේ නම ඉස්සරහින් කතිරේ ගහන්නේ අත ගැහි හැගී.

    War Attack GIF by Warner Bros. Pictures
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    ඔය මනුස්සයා පළාතේ මිනිස්සු වෙනුවෙන් සැහෙන්න කතාකරා. කතිරයක් ගැහුවේ නැති උනත් මිනිස්සු එක්ක හිටියා. එකෙන්ම හොද මිනිහෙක්.

    හැබැයි එක දෙයක්. අත්හදාබැලීම් කරන්න ගියොත් පොන්නසෙනට කරා වගේ, අපි තව නන්නත්තාර වෙනවා.

    ඕක නෙවීද බන් අර උමා ඔය ගැන බොරු බයක් මවලා පස්සෙ "අපි කියපු විදියට තමා කලේ" ගගා ක්‍රෙඩිට් එක ගන්න ගියේ? නියම කුහක ජෙප්පො ජාන තමා ඕකට තියෙන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    ඕක නෙවීද බන් අර උමා ඔය ගැන බොරු බයක් මවලා පස්සෙ "අපි කියපු විදියට තමා කලේ" ගගා ක්‍රෙඩිට් එක ගන්න ගියේ? නියම කුහක ජෙප්පො ජාන තමා ඕකට තියෙන්නේ.
    උමා ඔයේ ප්‍රශ්න තියෙනවා බන්..
    ඒ ගැන කතාකරපු එකම එකා මේ..
    පොරට කතිරෙ නොගැහුවත් පොර මිනිස්සු එක්ක හිටියා.. අනිවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සාමූහුකව
    :baffled:

    නොදන්න ඒවා බිලා හොග් ගාලා ගියොත් එහෙම අර බෝට්ටුවේ උන් වගේ
    කලින් එවුන්ගෙ බෙහෙත් බීලා හොග් ගාලා ගිහින් ඉන්නේ. ඒවම ආපහු බොන එක අවුලක් නෑ වගේද
    ------ Post added on Jul 5, 2024 at 2:26 PM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    :baffled:

    කලින් එවුන්ගෙ බෙහෙත් බීලා හොග් ගාලා ගිහින් ඉන්නේ. ඒවම ආපහු බොන එක අවුලක් නෑ වගේද
    ------ Post added on Jul 5, 2024 at 2:26 PM
    රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ මචං :no:
     
    • Love
    Reactions: hasithayad