අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරියට එන්න හේතුවක් වෙච්චි ගීත විචාර ත්‍රෙඩ් එකේ අපිව අඬවාපු, ඉඳලා හිටලා ජෝක් මැසේජ් පීඇම් දාපු සසා අය්යා...............

    සුන්දර ගීත අපේ හිතට ගෙනල්ල අපිව රසවත් කරපු පිනම ඇති සසා අයියට නිවන් සුව ලබන්න.මතු උපදින භවයක මෙවන් අකල් මරණයක් නොලැබේවා..........

    නිවන් සුව අයියේ !!!!!
    :(:(:(

    :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි ඌව බේබද්දෙක් කරලා ඌව මරාගත්තා.උඹල හින්ද කොල්ලො කීයක් අමාරුවේ දැම්මද? ඔය මෝල නවත්ත ගනින්.:dull:

    මේ මොන පුණ්ඩයක් ද ඕයි.......:growl::growl::growl:

    මේ හුයන්නා දෙන්න මොන පයන්නක් ද මේ කියවන්නේ.....
    පෙත්ත ගහපන් අමසින් පොන්ස්......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :(කියන්න දෙයක් හිතාගන්න බැ ටොම් අයියෙ.....තාම හිතනවා ඇත්තටම සසිලිට් අයියා ගිහින් ද කියන එක:(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    :(කියන්න දෙයක් හිතාගන්න බැ ටොම් අයියෙ.....තාම හිතනවා ඇත්තටම සසිලිට් අයියා ගිහින් ද කියන එක:(

    :(:(
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    නිවන් සුව...

    මේකෙ අනිත් අයටත් හොඳ පාඩම්, ලිමිට් එකක් ඇතුව වත් බොන්න හොඳ නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......

    මම දන්නේ නෑ සසා කොච්චර බිව්වද කියලා, නමුත් ඌ හැමෝටම පණිවිඩයක් දීලා ගිහිං තියෙන්නේ. 30 පැනලා බොන සෙට් එක බේබද්දෝ වගේ බොන එක නවත්තන්න. විශේෂයෙන් පොඩි උන් ඉන්න උන්. :dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......

    :( අක්මාවේ ඔය වගේ ලෙඩ වලට සිංහල බේත් නැද්ද.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මම දන්නේ නෑ සසා කොච්චර බිව්වද කියලා, නමුත් ඌ හැමෝටම පණිවිඩයක් දීලා ගිහිං තියෙන්නේ. 30 පැනලා බොන සෙට් එක බේබද්දෝ වගේ බොන එක නවත්තන්න. විශේෂයෙන් පොඩි උන් ඉන්න උන්. :dull:

    Definitely

    and Exercise+frequent medical checkups

    its your family and kids who suffer in the end.:dull:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    i have a long history with elakiri.
    in one account saslit was a good friend of mine.
    i feel deeply saddened to hear this and in-the sametime really angry towards him.
    why just he can't give up the bottle when he got beautiful family.
    :(
    May he attain Nibbana!!!
     
    Last edited:

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    i have a long history with elakiri.
    in one account saslit was a good friend of mine.
    i feel deeply saddened to hear this and in-the sametime really angry towards him.
    why just he can't give up the bottle when he got beautiful family.
    :(
    May he attain Nibbana!!!

    Addiction

    It's better to stop alcohol consumption altogether regardless of you haviing a family / not being an addict
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( අක්මාවේ ඔය වගේ ලෙඩ වලට සිංහල බේත් නැද්ද.

    සමහර විට ඇති. ඒත් දැන් ආයුර්වේද බෙහෙත් කියලා ගොඩක් තැන් වලින් බොරුව කරන්නේ. ඒවගෙන් මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා. අන්තිමට ලෙඩ වැඩි වෙනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දන්නේ නෑ සසා කොච්චර බිව්වද කියලා, නමුත් ඌ හැමෝටම පණිවිඩයක් දීලා ගිහිං තියෙන්නේ. 30 පැනලා බොන සෙට් එක බේබද්දෝ වගේ බොන එක නවත්තන්න. විශේෂයෙන් පොඩි උන් ඉන්න උන්. :dull:

    සහතික ඇත්ත බන්. :love: