අපෙන්_සූරා_කා_ටෙලෙකොම්_රජවෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපෙන්_සූරා_කා_ටෙලෙකොම්_රජවෙයි

    ස්නස් ටුඬේ’ හොදම ව්‍යාපාර 10 අතරට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම තෝරා ගෙන ඇතැයි එම සමාගම සදහන් කරයි.

    විදුලි සංදේශ සේවා ඔස්සේ ව්‍යාපාරික ආයතන එකිනෙකට සම්බන්ධ කිරීම තුළින් ව්‍යාපාරික මෙහෙයුම් වල ඉහළම විශ්වසනීයත්වය සහතික වන පරිදි ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම ආයතනික ජාල නිර්මාණය කර ඇති බව සමාගම පවසයි.

    මෙම වර්ගීකරණය පිළිබද අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති නිමල් වෙල්ගම මහතා ප‍්‍රකාශ කළේ නැවත වරක් හොදම ව්‍යාපාර 10 අතරට තෝරාගෙන තිබීම ඔවුන්ට ඉතාමත් සතුටක් බවයි.

    වසර ගණනාවක් මුළුල්ලේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවා හා නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ පාරිභොගිකයන්ට හා හවුල්කරුවන්ට තම කෘතඥතාව පළකරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.(දැන් මේක නැතිවෙලයි තියෙන්නේ)


    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා....
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ටෙලිකොම් කියන්නෙ ලාබ බලාගෙන කරන කරන බිස්නස් එකක් මිසක් පිනට දෙන දන්සැලක් නෙමෙයි.:growl::growl:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Happy to see a semi government company in top10, guys our internet/price ratio is better than other western countries
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් ටෙලිකොම් කියන්නෙ ලාබ බලාගෙන කරන කරන බිස්නස් එකක් මිසක් පිනට දෙන දන්සැලක් නෙමෙයි.:growl::growl:

    ලාබ ගැනීමයි සූරා කෑමයි කියන්නේ දෙකක්. ආණ්ඩුව අරින ගඳ පඩයත් දේවත්වයෙන් වඳින සුවඳයි කියන උඹට ඕවා තේරෙන්නේ නෑ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා....
    :angry::angry::angry::angry::angry::angry::angry: