අපෙන්_සූරා_කා_ටෙලෙකොම්_රජවෙයි
ස්නස් ටුඬේ’ හොදම ව්‍යාපාර 10 අතරට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තෝරා ගෙන ඇතැයි එම සමාගම සදහන් කරයි.
විදුලි සංදේශ සේවා ඔස්සේ ව්‍යාපාරික ආයතන එකිනෙකට සම්බන්ධ කිරීම තුළින් ව්‍යාපාරික මෙහෙයුම් වල ඉහළම විශ්වසනීයත්වය සහතික වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම ආයතනික ජාල නිර්මාණය කර ඇති බව සමාගම පවසයි.
මෙම වර්ගීකරණය පිළිබද අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති නිමල් වෙල්ගම මහතා ප්‍රකාශ කළේ නැවත වරක් හොදම ව්‍යාපාර 10 අතරට තෝරාගෙන තිබීම ඔවුන්ට ඉතාමත් සතුටක් බවයි.
වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා හා නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ පාරිභොගිකයන්ට හා හවුල්කරුවන්ට තම කෘතඥතාව පළකරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.(දැන් මේක නැතිවෙලයි තියෙන්නේ)
අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා