අපේ D_Mad කෝ බං?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    476938.jpg

    D_Mad

    මහන්සි වෙලා වටින ත්‍රෙඩ් දාපු පාට පක්ෂ ජාති බේද නැතිව ලෝභ නැතුව මේකෙ හැමෝම දාන ත්‍රෙඩ් වලට බම්ප් දාපු @D_Mad සහෝට මොකද වුනේ..අැයි බං මේකෙ ඉන්න ඒ වගේ අය ඵක පාරම මිසින් වෙන්නෙ..D_Mad ව පර්සනලි දන්න කවුරු හරි ඉන්නවද මේකේ??මොකක් හරි කරදරයක් වෙලාද කියලවත් දැනගන්න..:(
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අප අතරින් වියෝවූ
    476938.jpg
    D_Mad
    වෙනුවෙන්..


    මරණය කොතෙකුත් දැක ඇත්තෙමි, මරණය අභියස සටන් කරන විට ඔවුන් හට සවි දුන්නෙමි, එහෙත් තවමත් මරණය අභියස මා හිත සසල වේ, කනස්සලු වේ, වැලපේ. ඒ මතුද නොව මරණය ගැන ඇසෙන හැම විටම මහා කුළු ගෙඩි පහරක් මගේ හිස මතට පහත් වෙන්නාක් මෙන් දැනේ

    අප අතර ත්‍රෙඩ් ලියමින් සිටි D_Mad සොහොයුරාගේ වියෝව ගැන ආරංචිය කණ වැකුණ වෙලේ ආයෙත් සැරයක් ඒ කුළු ගෙඩි පහර මගේ හිස මතට පහත් විය.

    ඔහුගේ ත්‍රෙඩ් අතර සැරිසරද්දී, ඔහු පළ කල පින්තූර දකිද්දී, දැනෙන්නේ දැඩි කණගාටුවක්, දුකක් හිතට.
    මෙවැනි සිදුවීම් ඇහෙද්දී, දකිද්දී, ජීවිතය කෙතරම් අස්තීරදැයි සිතෙනවා නිරතුරුව. රටක් ගොඩනගන්න, තම දෙමාපියන් රකින්න, දැයට සේවය කරන්න හිටි තරුණ ජීවිතයක් නේද මේ අහිමි උනේ. තිර නොමැති ජීවිතයේ අනියත බව මෙනෙහි කොට සැනසෙන්න බැරි තවම පෘතඃජන නිසා නොවෙද අපි.

    @D_Mad අපි ඔබට නිවන් සුව නොපතමු ( තෝ මැරිලා නැති නිසා ) වෙනත් profile එකක් හදාගෙන ඉක්මනින්ම අපතරට පැමිණෙන්න
     
    Last edited: