D_Mad මහන්සි වෙලා වටින ත්රෙඩ් දාපු පාට පක්ෂ ජාති බේද නැතිව ලෝභ නැතුව මේකෙ හැමෝම දාන ත්රෙඩ් වලට බම්ප් දාපු @D_Mad සහෝට මොකද වුනේ..අැයි බං මේකෙ ඉන්න ඒ වගේ අය ඵක පාරම මිසින් වෙන්නෙ..D_Mad ව පර්සනලි දන්න කවුරු හරි ඉන්නවද මේකේ??මොකක්...