ඔබතුමා අපෙ කාලෙ උඹලාගෙ කාලෙ කියලා අරුත් කරන්නෙ කොයි කාල පරාසයද ?උන්බලා කාලෙ ඇඩ්ස් තමයි අර සාරන්ගයා ගෙවල් වල ටොඉලට් සුද්ද කර කර යනවා, විලි ලැජ්ජවෙ බැ, තමන්ගෙ ස්ටෙටස් තියන් ඉන්න එපයි. දැන් ඩිරෙක්ටර්ස් ලා දන්නවා ඇති සරාන්ග ව අඩු මිලට ගන්න. උන් කියය් අරු ටොයිලට් ඇඩ් වලටත් පැනලා දුවන්නෙ
Prophet Jerome is the GOAT in that case
![]()
Exactly, not a mainstream actor, I know 2 guys who have separate corporate lives (working in the IT industry) and who still are some of the tv commercials we see. They do it as a parttime thing
මුන් ටික දැන් හෙන අංකල්ලා ඇන්ටිලා වගේ ඇති