අපෙ කාලෙ ඇඩ්ස්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    උන්බලා කාලෙ ඇඩ්ස් තමයි අර සාරන්ගයා ගෙවල් වල ටොඉලට් සුද්ද කර කර යනවා, විලි ලැජ්ජවෙ බැ, තමන්ගෙ ස්ටෙටස් තියන් ඉන්න එපයි. දැන් ඩිරෙක්ටර්ස් ලා දන්නවා ඇති සරාන්ග ව අඩු මිලට ගන්න. උන් කියය් අරු ටොයිලට් ඇඩ් වලටත් පැනලා දුවන්නෙ

    ඔබතුමා අපෙ කාලෙ උඹලාගෙ කාලෙ කියලා අරුත් කරන්නෙ කොයි කාල පරාසයද ?
    මන් නම් 92 ඉපදිච්ච එකෙක් .මට බොහොම පොඩි එ කිව්වෙ මොන්ටිසොරි හා ඊට පෙර වයස් වල ගිය ඇඩ් පවා මතකයි .
    මන් තෙරෙන වයස එන්නෙ 2000 පස්සෙ .
    මන් ටිවී එකක් බලන එක නැවැත්තුවෙ 2009 .එතකොට මගෙ ටීවී මතකය ඔය කාල පරාසය තම .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    Prophet Jerome is the GOAT in that case



    wUCwIme.jpeg

    Exactly, not a mainstream actor, I know 2 guys who have separate corporate lives (working in the IT industry) and who still are some of the tv commercials we see. They do it as a parttime thing
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Exactly, not a mainstream actor, I know 2 guys who have separate corporate lives (working in the IT industry) and who still are some of the tv commercials we see. They do it as a parttime thing

    Well PJ does it full time lol

    Acting, I mean.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    එළකිරියේ සීයලා සෙට් එක පරණ ඇඩ් බල බල ස්වයංවින්දනේ කරනවා වගේ,

    අනුර ....මෙහෙ වරෙන් ......
    මෙන්න මුන්ට ස්වයන්වින්දනේ කරන්න කියල දියන්...