අපෙ රටෙත් මෙ වගෙ වෙවිද

dishanwis

Well-known member
  • අපෙ රටෙත් මෙ වගෙ වෙවිද

    :angry::shocked:අපෙ රටෙත් මෙවගෙ වෙවිද මෙ සොමාලියාවට ගිය විදෙශිකයෙක් ඩොලර් 400 ක් මරු කරගන්න කොට බලන්න ඔහුට විල් බැරොවක ගෙනියන්න සොමලියනු මුදල් හම්බවෙනවා :shocked::shocked:

    http://www.youtube.com/watch?feature=player_detailpage&v=hEy3Hk4Tlu8


     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ayi ban mee raat hodayi Zimbabwe wala pan gediyak billion 2 win baru ekaka salli geniyanan wenawa.balahanko ehe thiyana salli wala gaana
    1024px-Zimbabwe_$100_trillion_2009_Obverse.jpg
     

    dishanwis

    Well-known member
  • ayi ban mee raat hodayi Zimbabwe wala pan gediyak billion 2 win baru ekaka salli geniyanan wenawa.balahanko ehe thiyana salli wala gaana
    1024px-Zimbabwe_$100_trillion_2009_Obverse.jpg

    හම්බො සල්ලි කොලෙ දැක්කාමත් බය හිතෙනවා :shocked: අපෙ රටෙත් මෙ නය ගන්න විදිහට ඉදිරියට රුපියල බල්දු වෙලම යයි ඒන රජයන්ටත් වැඩි අගයක් තියෙන මුදල් අච්චු ගහන්න වෙයි ඉක්මනට වෙනසක් වුනෙ නැතිනම් ලොකු විනාසයක් වෙන්නෙ :yes:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    බයවෙන්න එපා! එහෙම වෙන්නේ නැහැ! වීල් බැරෝ එකේ සල්ලි අරන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙලාව එනකොට අපේ රට ලක්ෂෙ නෝට්ටුත් ප්‍රින්ට් කරයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මං කලින් දාපු ත්‍රේඩ් එකක්.. මේ සිම්බාබ්වේ..:yes:

    මේ ලෝකෙ හැමෝම සල්ලි පස්සෙ ලුහුබඳිනවා.. සමහර එවුන් නම් සල්ලි නිසා ගහගන්නවා මරාගන්නවා.. ඒ හැමදේම සල්ලි නිසා.. ඒත් සිම්බාබ්වේ.... දුප්පත් කවුරුවත් නෑ.. ඒත් ඇයි..? එයාලා මිලියන පන්සීයයක් මුදල් නෝට්ටු ප්‍රින්ට් කලා 2008 වසරෙ මැයි මාසයෙදි.. :eek:

    මේ සිම්බාබ්වේ කෙනෙක්ට දවල් ආහාරය, උදේ ආහාරය ගන්න වියදම් වෙන මුදල..:shocked:
    1715418512fe824b66bac262f8aaabeb09c460a0.jpg


    හැමෝම බිලියනපතියො..:yes:
    17154179820e541e0b9c43935ce4019da5a0b56a.jpg


    ප්ලාස්ටික් ඇසුරුමක බහාලූ ආහාර පැකට්ටුවක් ගන්න මිලියන දහයක් යනව..:growl:
    17154182cde884533ce9e80539ae651cada5b5e9.jpg


    එළවළු ගන්න මිලියන 5ක්.:sorry:
    1715418743666c35e8701527f9321b73002b6e2c.jpg


    බිත්තරයක මිල මිලියන 6000ක්.:shocked: කොත්තු එහෙම කාලා හමාරයි.. :no:
    17154184f08d679811d8eea8c97542ba7f95ff8f.jpg


    මේ ඉතිං කඩේකින් ආහාර අරගෙන බිල ගෙවන පාරිභොගිකයෙක්. :nerd: බඩ යන්න එපැයි ඉතිං.. :(
    1715418613543368beb7dcf3bfeec718f8fd3660.jpg


    පොඩි ෂොට් එකක් එහෙම දාන්න.:( මැරෙනකන් බොන්න පුළුවන්.. :frown:
    1715418173b9b35b88288049682bf155609c9a12.jpg


    මේ කෙනෙක්ගෙ මාසෙක පඩිය.. ගෙනියන්න වෙන්නෙ ටැක්සියකින් හරි ලොරියකින් හරි තමා..:lol:
    17154180d6519e7572fe28c73db0f75e8a966ae8.jpg


    මේ පුංචත් බිලියනපතියෙක්.:eek:
    17154178272f06d4a254c7b36f13b6a1e849c9b3.jpg


    මුදල් ගන්නෙ කිරලා මිසක් මුදලෙ අගයට නම් නෙමෙයි.:shocked:
    17154177378c274b688ad982f40da8cf4b9e443c.jpg


    බලහංකො ඉතිං බිල.. :lol:
    20081202_zimbabwe_inflation_rate_12jpg.jpg


    20081202_zimbabwe_inflation_rate_13jpg.jpg


    කඩේ යන ගමන්ලු.. :growl:
    20081202_zimbabwe_inflation_rate_3jpg.jpg


    සිම්බාබ්වේ ඩොලර් 100ක් අපේ සල්ලි වලින් රුපියල් 34 බං..:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1524966