මහරගම අපේක්ෂා රෝහලේ පුංචි පැටවුන් වෙනුවෙන් සිදු කරන අපේක්ෂාවේ දිනය 2024 දෙසැම්බර් 22 වන දින මහරගම අපේක්ෂා රෝහලේදී සිදු කරනු ලබයි.
තෑගිත් එක්ක සතුට අරන් යන මේ ගමනට ඔබටත් දායකත්වය දැරිය හැකියි.
රුපියල් ලක්ෂ 10 ක් වටිනවා අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීම සඳහා ඔබටත් හැකි පමණින් මේ සඳහා දායකත්වය දැරිය හැකිය.
අපේක්ෂාවෙන් ජීවිතය සමඟ ගනුදෙනු කරනා ඒ පුංචි පැටවුන්ගේ ජීවිතයට බලාපොරොත්තුවක් එක් කරන්න ඔබත් එකතු වෙන්න.
මුදල් බැර කල යුතු ගිණුම් අංකය :
Facebook - https://www.facebook.com/mansala.official
වැඩි විස්තර සඳහා :
දිල්ශාන් - 071 909 7986
ලෙලුම් - 076 330 6969