අපේක්ෂා රෝහලේ ගෙවන වාට්ටුවක අත්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අපි අපේක්ෂා රෝහලේ ගෙවන වාට්ටුවක නතර වුනා.. සුපිරි සේවයක් මචං..ප්‍රයිවට් ඉස්පිරිතාල පරාදයි..හොද සේවයක් දුන්නා..
    තනි කාමරයක් ගත්තේ...රසාවි එකේ..10,000 යි දවසට..හරිම කරුණාවන්තයි රෝහලේ කාර්යමණ්ඩලය.
    හැබැයි කවුරුහරි ලෙඩත් එක්ක නතර වෙන්න ඔන . .
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    අපි අපේක්ෂා රෝහලේ ගෙවන වාට්ටුවක නතර වුනා.. සුපිරි සේවයක් මචං..ප්‍රයිවට් ඉස්පිරිතාල පරාදයි..හොද සේවයක් දුන්නා..
    තනි කාමරයක් ගත්තේ...රසාවි එකේ..10,000 යි දවසට..හරිම කරුණාවන්තයි රෝහලේ කාර්යමණ්ඩලය.
    හැබැයි කවුරුහරි ලෙඩත් එක්ක නතර වෙන්න ඔන . .
    බෙහෙත් වලට සහ අනෙකුත් සේවා වලටත් මුදල් ගෙවන්න ඕනද ?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ වෙනකොට දවස් කීයක් ඉඳලා තියෙනවද සම්පූර්ණ බිල කීයද?

    අපේ පැත්තේ ගණන් අඩුම පුද්ගලික රෝහලක නෑදෑ කෙනෙක් දවස් තුනක් හිටියා පොඩි ටෙස්ට් කීපයක් කලේ දවස් තුනට බිල 1,10,000 යි. හොඳ සල්ලිකාරයෝ නෙමෙයිනම් මේ කාලේ pvt නවතිනවා තියා හිතන්නවත් එපා කියල තමයි කියන්න තියෙන්නේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    බෙහෙත් වලට සහ අනෙකුත් සේවා වලටත් මුදල් ගෙවන්න ඕනද ?
    No..ONLY for room charges

    razavi ekenam wenama room one naha common ward pawa hodatama thiyanawa adawal anan manan serama quality. anika hama welema nurse lage direct line of sight thiyanawa ledata
    yes 100% true
    ------ Post added on Aug 10, 2023 at 8:15 PM

    Oke normal ward walath service eka godak hondaye.Ledata mokada?
    treatment start kala.bro.
    ------ Post added on Aug 10, 2023 at 8:15 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේ වෙනකොට දවස් කීයක් ඉඳලා තියෙනවද සම්පූර්ණ බිල කීයද?

    අපේ පැත්තේ ගණන් අඩුම පුද්ගලික රෝහලක නෑදෑ කෙනෙක් දවස් තුනක් හිටියා පොඩි ටෙස්ට් කීපයක් කලේ දවස් තුනට බිල 1,10,000 යි. හොඳ සල්ලිකාරයෝ නෙමෙයිනම් මේ කාලේ pvt නවතිනවා තියා හිතන්නවත් එපා කියල තමයි කියන්න තියෙන්නේ.
    ou machan..4 days tamai - 36,000 LKR , total bill
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ලෙඩාට ඉක්මන් සුවය පතනව.

    මම Ninewells එකේ පුතාව තියන් හිටිය පැය 24ට 79,000ක් බිල් එක.. සේලයින් එකක් දුන්න එක විතරයි.. නර්ස්ලා දෙපාරයි ආවේ... ඩොකා එක පාරයි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    ලෙඩාට ඉක්මන් සුවය පතනව.
    ලෙඩාට ඉක්මන් සුවය පතනව.

    මම Ninewells එකේ පුතාව තියන් හිටිය පැය 24ට 79,000ක් බිල් එක.. සේලයින් එකක් දුන්න එක විතරයි.. නර්ස්ලා දෙපාරයි ආවේ... ඩොකා එක පාරයි
    Kings ekata yanna eka patta !