අපි අපේක්ෂා රෝහලේ ගෙවන වාට්ටුවක නතර වුනා.. සුපිරි සේවයක් මචං..ප්රයිවට් ඉස්පිරිතාල පරාදයි..හොද සේවයක් දුන්නා..
තනි කාමරයක් ගත්තේ...රසාවි එකේ..10,000 යි දවසට..හරිම කරුණාවන්තයි රෝහලේ කාර්යමණ්ඩලය.
හැබැයි කවුරුහරි ලෙඩත් එක්ක නතර වෙන්න ඔන . .