අපේම සර්වර් එකක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අපේම සර්වර් එකක්

    සර්වර් එකක් හදන හැටි දන්නවද? එහෙම හදන්න පුළුවන් කොහොමද? දන්න අය කියල දෙනවද?

    මම වැඩ කරන තැන එක කම්පියුටර් එකකට වර්චුල් බොක්ස් ඉන්ස්ටොල් කරල, ඒ හරහා සර්වර් එකක් හදල තියෙනව. ඊට පස්සේ ඒ මැෂින් එකට විඩියෝ ප්‍රෝග්රෑම් එකක් දාල තියෙනව. ඒක හරියට වීඩියෝ ගේම එකක් වගෙයි. ඊට පස්සේ ඒ මැෂින් එකේ තියෙන ප්‍රෝග්රෑම් එක වයිෆයි හරහා සම්ප්‍රේශණය කරනව. අනිත් මැෂින් වලින් ෆයර් ෆොක්ස් ඕපන් කරල ඇඩ්ඩ්‍රස් එක ටයිප් කරල එන්ටර් වුනාම අර මං කියපු වීඩියෝ ගේම එක වගේ ප්‍රෝග්රෑම් එක රන් කරන්න පුළුවන් හරියට ඔන්ලයින් ඉදගෙන කරනව වගේ. මම එච්චරයි කියන්න දන්නේ.

    මට දැන ගන්න ඕනෙ මෙහෙම වර්චුල් බොක්ස් දාල වර්චුල් සර්වර් එකක් හදන්නෙ කොහොමද කියල.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ow machan hoda router ekak one slt router redden ba. p4 ekak ekka hoda net connection ekak one. static ip ekak one a tika have nam man kiyala dennam
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    VPS එකක් ගනින්, VPS කියන්නේ Online පැය 24ම තියෙන පරිගණක වලට. ඒවගේ තමයි වෙබ් සයිට් හොස්ට් කරනෙත් තව Game Server, Proxy Server අමතරව බෝට් Run කරන්න වගේ වැඩ ගොඩක් පුලුවන්.

    ඉතින් ඔය වගේ VPS වලට අපේ පරිගනකයෙන් ලොග් වෙන්න පුලුවන් එහෙම ලොග් උනාම අපිට ඒ පරිගණකයේත් Desktop එක පේනවා , අපේ පරිගනකයේ ඉදන් ඒ පරිගනකයේ තියෙන ඕනම දෙයක් කරන්න පුලුවන්. කොටින්ම ඒ පරිගණකයේ තියෙන වෙබ් බ්‍රවුසර් එක Open කරලා Internet යන්න පුලුවන්. ඔයා කිය්නෙත් මේ වගේ VPS එකක් ගැන නේද ?

    මන් ලග මේ VPS තියෙනවා ඕනම් ඔයාට එකක් අරන් දෙන්නම් $ 5 වෙන්නේ

    free එකක් හදා ගන්න පුලුවන් සයිට් එකක් දන්නවා ඕනම් හෙල්ප් කරනම් P.M එකක් දාන්න
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    VPS එකක් ගනින්, VPS කියන්නේ Online පැය 24ම තියෙන පරිගණක වලට. ඒවගේ තමයි වෙබ් සයිට් හොස්ට් කරනෙත් තව Game Server, Proxy Server අමතරව බෝට් Run කරන්න වගේ වැඩ ගොඩක් පුලුවන්.

    ඉතින් ඔය වගේ VPS වලට අපේ පරිගනකයෙන් ලොග් වෙන්න පුලුවන් එහෙම ලොග් උනාම අපිට ඒ පරිගණකයේත් Desktop එක පේනවා , අපේ පරිගනකයේ ඉදන් ඒ පරිගනකයේ තියෙන ඕනම දෙයක් කරන්න පුලුවන්. කොටින්ම ඒ පරිගණකයේ තියෙන වෙබ් බ්‍රවුසර් එක Open කරලා Internet යන්න පුලුවන්. ඔයා කිය්නෙත් මේ වගේ VPS එකක් ගැන නේද ?

    මන් ලග මේ VPS තියෙනවා ඕනම් ඔයාට එකක් අරන් දෙන්නම් වෙන්නේ

    free එකක් හදා ගන්න පුලුවන් සයිට් එකක් දන්නවා ඕනම් හෙල්ප් කරනම් P.M එකක් දාන්න

    " Rs659.42 " Monthly or Yearly? :nerd:

    දැනට Free එක දියන්කෝ පොඩ්ඩක් Study කරන්න :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    " Rs659.42 " Monthly or Yearly? :nerd:

    දැනට Free එක දියන්කෝ පොඩ්ඩක් Study කරන්න :)

    naha ban Rs 500 wage dunanm athi mas patha thami

    Windows 2008 R2 VPS ekk meva thami visthara

    OS: Windows 2008 R2 SP 1 64 bit / Windows 2012 R2 SP 1 64 bit
    Hard Disk: 50GB
    Bandwidth: unlimited
    Clock speed: 2.5 GHz Xeon
    Ram: 3.8 GB
    Port: 4 Gbps
    Server Locations: US / Asia / Euro
    Billing Cycle: 1 Month only

    free එකක් හදා ගන්න හැටි මම ලියලා තියෙනවා මේක බලලා කරගන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවනම් මගෙන් අහන්න මන් කියලා දෙන්නම්.
    http://lktipsblog.blogspot.com/2015/03/koding-free-vps-vnc-install-linux.html
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    details දියන්

    ඔන්න මගේ ඒවානම් මේවා සුපිරි බඩු Google Cloud එකෙන් දෙන VPS

    OS: Windows 2008 R2 SP 1 64 bit / Windows 2012 R2 SP 1 64 bit
    Hard Disk: 50GB
    Bandwidth: unlimited
    Clock speed: 2.5 GHz Xeon
    Ram: 3.8 GB
    Port: 4 Gbps
    Server Locations: US / Asia / Euro
    Billing Cycle: 1 Month only 500
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    naha ban Rs 500 wage dunanm athi mas patha thami

    Windows 2008 R2 VPS ekk meva thami visthara

    OS: Windows 2008 R2 SP 1 64 bit / Windows 2012 R2 SP 1 64 bit
    Hard Disk: 50GB
    Bandwidth: unlimited
    Clock speed: 2.5 GHz Xeon
    Ram: 3.8 GB
    Port: 4 Gbps
    Server Locations: US / Asia / Euro
    Billing Cycle: 1 Month only

    free එකක් හදා ගන්න හැටි මම ලියලා තියෙනවා මේක බලලා කරගන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවනම් මගෙන් අහන්න මන් කියලා දෙන්නම්.
    http://lktipsblog.blogspot.com/2015/03/koding-free-vps-vnc-install-linux.html

    Game Server එකක් දාන්න තමයි Idea එක :) ගොඩක් Thanks මචං Info වලට මං Study කරලා බලන්නම්
    11.gif
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Thanks Machan
    11.gif

    මචන් මේයා දෙන්න හදන්නේ උබට VPS එක Linux එකක් ඕක RAM එක මදි අඩුම තරමේ SWAP එකත් මදි ඔය විදියේ VPS haphost.com එකෙත් දෙනවා free VPS එකක් ගන්නවනම් අඩුම තරමේ RAM එක 512 Mb ho 1Gb vath ganna oneee

    anith eka maga laga tiynna Windows VPS vithari ewage Game Server hadanna baha. Linux ewage vithari Game Server daana Puluvn. Nikam ravatanna oneee nahane Minissu eka nisa man ekath onna kivva
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන් මේයා දෙන්න හදන්නේ උබට VPS එක Linux එකක් ඕක RAM එක මදි අඩුම තරමේ SWAP එකත් මදි ඔය විදියේ VPS haphost.com එකෙත් දෙනවා free VPS එකක් ගන්නවනම් අඩුම තරමේ RAM එක 512 Mb ho 1Gb vath ganna oneee

    anith eka maga laga tiynna Windows VPS vithari ewage Game Server hadanna baha. Linux ewage vithari Game Server daana Puluvn. Nikam ravatanna oneee nahane Minissu eka nisa man ekath onna kivva

    හම්මේ එහෙමත් seen එකක් ද... :shocked: හිතන තරම් වැඩේ ලේසි නැ වගේ :(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    VPS එකක් ගනින්, VPS කියන්නේ Online පැය 24ම තියෙන පරිගණක වලට. ඒවගේ තමයි වෙබ් සයිට් හොස්ට් කරනෙත් තව Game Server, Proxy Server අමතරව බෝට් Run කරන්න වගේ වැඩ ගොඩක් පුලුවන්.

    ඉතින් ඔය වගේ VPS වලට අපේ පරිගනකයෙන් ලොග් වෙන්න පුලුවන් එහෙම ලොග් උනාම අපිට ඒ පරිගණකයේත් Desktop එක පේනවා , අපේ පරිගනකයේ ඉදන් ඒ පරිගනකයේ තියෙන ඕනම දෙයක් කරන්න පුලුවන්. කොටින්ම ඒ පරිගණකයේ තියෙන වෙබ් බ්‍රවුසර් එක Open කරලා Internet යන්න පුලුවන්. ඔයා කිය්නෙත් මේ වගේ VPS එකක් ගැන නේද ?

    මන් ලග මේ VPS තියෙනවා ඕනම් ඔයාට එකක් අරන් දෙන්නම් වෙන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    හම්මේ එහෙමත් seen එකක් ද... :shocked: හිතන තරම් වැඩේ ලේසි නැ වගේ :(

    ehema ekk naha harima Lasi hoda VPS ekk hoyganna ona Linux eta pasa Terminal Commend walin thami wade karanna tiyanne. onm help ekk denam uba vps ekk hoyaganinko

    maka try karanna maka aduwata vps tiynva makan hamoma ganawa. vps thawa than 2-3 k man danawa onm ewath denam

    https://www.ovh.com/us/vps/
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ehema ekk naha harima Lasi hoda VPS ekk hoyganna ona Linux eta pasa Terminal Commend walin thami wade karanna tiyanne. onm help ekk denam uba vps ekk hoyaganinko

    maka try karanna maka aduwata vps tiynva makan hamoma ganawa. vps thawa than 2-3 k man danawa onm ewath denam

    https://www.ovh.com/us/vps/

    Thanks මචං තාම Beginner නිසා වැඩේ ටිකක් අවුල්.... ප්‍රශ්නයක් අවොත් මම p.m එකක් දාන්නම් :rofl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Computer එකේ processor එකේ Virtualization Technology තියෙනවනම්..
    Ram එක 4GB හෝ ඊට වැඩි නම්..
    Hard එකේ Free Space තියෙනවනම්..
    මන් නම් කියන්නේ VMware Workstation (Virtual Box මට අවුල්..:oo::oo:) දාලා..
    server iso file ටිකක් හොයාගෙන...
    Virtual Machine install කරලා practice කරන්න කියලා..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ගේම් සර්වස් නම් මේවා තමා හොද මේවා MANAGED GAME SERVERS

    Unlimited Bandwidth
    10GB Storage
    France/Paris Location
    Basic DDoS Protection
    1Gbps Uplink
    $0.20/SLOT - MONTHLY

    එක ස්ලොට් එකක් මාසෙට 0.20යි ඉතින් පාඩුත් නෑ. storage මදිනම් ස්ලොට් දෙකක් ගන්න. එතකොට 20GB
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ගේම් සර්වස් නම් මේවා තමා හොද මේවා MANAGED GAME SERVERS

    Unlimited Bandwidth
    10GB Storage
    France/Paris Location
    Basic DDoS Protection
    1Gbps Uplink
    /SLOT - MONTHLY

    එක ස්ලොට් එකක් මාසෙට 0.20යි ඉතින් පාඩුත් නෑ. storage මදිනම් ස්ලොට් දෙකක් ගන්න. එතකොට 20GB

    11.gif