අපේරටටගැලපෙනනමක
මේ ජිවිතයේ දී ආදරය කරන්න ආදරය ලබන්න කොයි කවුරුත් වගේ කැමතියි
කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
ඉතින් ආදරය ගැන කතා කරපු හින්දා මං හිතුවා "ආදරය" වචනයේ අර්ථයට සමානකමක් දෙන
රට වල් කිහිපයක් ඔයාලා එක්ක බෙදා ගන්න..
මේ රටවල් වල නම් හැදුනේ කොහොම ද කියලා මං නම් හරියට දන්නේ නෑ.. ඒත් ඉංග්රිසී අකුරුවල් වලින් එන ඒ රටවල් වල නම් වලට මේ වගේ අර්ථයක් එකතු කලාම..
ගැලපෙනවාද නැද්ද කියලා බලන්න..
H.O.L.L.A.N.D / හොලන්ඩ්
Hope Our Love Lasts And Never Dies.
I.T.A.L.Y. / ඉතාලි
I Trust And Love You.
L.I.B.Y.A. / ලිබ්යා
Love Is Beautiful; You Also.
F.R.A.N.C.E. / ෆ්රාන්ස්
Friendships Remain And Never Can End.
C.H.I.N.A. / චයිනා
Come Here. I Need Affection.
B.U.R.M.A. / බර්මා
Between Us, Remember Me Always.
N.E.P.A.L. / නෙපාල්
Never Ever Part As Lovers.
I.N.D.I.A. / ඉන්දියා
I Nearly Died In Adoration.
K.E.N.Y.A / කෙන්යා
Keep Everything Nice, Yet Arousing.
C.A.N.A.D.A. / කැනඩා
Cute And Naughty Action that developed into attraction
K.O.R.E.A. / කොරියා
Keep Optimistic Regardless of Every adversity.
E.G.Y.P.T. / ඊජිප්
Everything's Great, You Pretty Thing!
M.A.N.I.L.A. / මැනිලා
May All Nights Inspire Love Always.
P.E.R.U. / පේරු
Phorget (Forget) Everyone... Remember Us.
T.H.A.I.L.A.N.D. / තායිලන්ඩ්
Totally Happy. Always In Love And Never Dull.
මේ ගැන තමන් දරන අදහස් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..
ඔන්න ඉතිං මේකටත් දැං පුලුවන්නං කියපල්ල මේකත් අරහෙන් ඉස්සුව , මෙහෙන් ඉස්සුව කියල කියන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ මෙකේ... මේක මගේ නිර්මාණයක්..හොදයිනං සලකන්න
(අපේ රටට ගැලපෙන නමක් දන්නවා නම් කියලා යන්න..)

ඒත් මට මේ පින්තුරෙන් ඔය බලපොරොත්තු වෙන්නේ මොකක්ද කියල හරියට තෙරුන් නැ ,
ඔය එ රටවල් වලට දාල තියෙන meaning එකේ මේ පින්තුරේ සම්බන්දේ මොකක්ද සමාවෙන්න එ පිලිබදව ,