අපේරටටගැලපෙනනමක

Oct 20, 2011
208
83
0
අපේරටටගැලපෙනනමක

මේ ජිවිතයේ දී ආදරය කරන්න ආදරය ලබන්න කොයි කවුරුත් වගේ කැමතියි
කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..


40160_443507283170_716938170_5415511_677540_n.jpg



ඉතින් ආදරය ගැන කතා කරපු හින්දා මං හිතුවා "ආදරය" වචනයේ අර්ථයට සමානකමක් දෙන

රට වල් කිහිපයක් ඔයාලා එක්ක බෙදා ගන්න..


මේ රටවල් වල නම් හැදුනේ කොහොම ද කියලා මං නම් හරියට දන්නේ නෑ.. ඒත් ඉංග්‍රිසී අකුරුවල් වලින් එන ඒ රටවල් වල නම් වලට මේ වගේ අර්ථයක් එකතු කලාම..

ගැලපෙනවාද නැද්ද කියලා බලන්න..



H.O.L.L.A.N.D / හොලන්ඩ්


Hope Our Love Lasts And Never Dies.


I.T.A.L.Y. / ඉතාලි


I Trust And Love You.


L.I.B.Y.A. / ලිබ්යා

Love Is Beautiful; You Also.

F.R.A.N.C.E. / ෆ්‍රාන්ස්

Friendships Remain And Never Can End.




C.H.I.N.A. / චයිනා


Come Here. I Need Affection.


B.U.R.M.A. / බර්මා

Between Us, Remember Me Always.

N.E.P.A.L. / නෙපාල්


Never Ever Part As Lovers.


I.N.D.I.A. / ඉන්දියා


I Nearly Died In Adoration.


K.E.N.Y.A / කෙන්යා


Keep Everything Nice, Yet Arousing.




C.A.N.A.D.A. / කැනඩා


Cute And Naughty Action that developed into attraction




K.O.R.E.A. / කොරියා


Keep Optimistic Regardless of Every adversity.


E.G.Y.P.T. / ඊජිප්


Everything's Great, You Pretty Thing!




M.A.N.I.L.A. / මැනිලා

May All Nights Inspire Love Always.

P.E.R.U. / පේරු

Phorget (Forget) Everyone... Remember Us.



T.H.A.I.L.A.N.D. / තායිලන්ඩ්


Totally Happy. Always In Love And Never Dull.





මේ ගැන තමන් දරන අදහස් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..


ඔන්න ඉතිං මේකටත් දැං පුලුවන්නං කියපල්ල මේකත් අරහෙන් ඉස්සුව , මෙහෙන් ඉස්සුව කියල කියන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ මෙකේ... මේක මගේ නිර්මාණයක්..හොදයිනං සලකන්න


(අපේ රටට ගැලපෙන නමක් දන්නවා නම් කියලා යන්න..)

sxerle.gif

 
  • Like
Reactions: shenu

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Thread එකනම් හොදයි මචන් :)ඒත් මට මේ පින්තුරෙන් ඔය බලපොරොත්තු වෙන්නේ මොකක්ද කියල හරියට තෙරුන් නැ ,:oo:ඔය එ රටවල් වලට දාල තියෙන meaning එකේ මේ පින්තුරේ සම්බන්දේ මොකක්ද සමාවෙන්න එ පිලිබදව ,:baffled:

    40160_443507283170_716938170_5415511_677540_n.jpg