අපේ අති උත්තම ජනාදිපති පෙරටම, ජයවේවා!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ අති උත්තම ජනාදිපති පෙරටම, ජයවේවා!!!

    අද එතුමානො ටැන්සානියාවත් ආවරනය කලා.. ආඩම්බරයි.. ටැන්සානියා ඉතිහාසයේ පලවෙනි ලන්කා ජනාදිපති ආගමනය.. විශිශ්ටයි හසන්ත, අපි මුලු අප්‍රිකාවම ආවරනය කරමු..

    05%2882%29.jpg

    02%28166%29.jpg

    03%28124%29.jpg

    04%2894%29.jpg
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔච්චරයි ලංකාවෙ ජනාදිපතිට කරන්න තිබුනෙ....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද රාජපක්ෂට ඉතාම දියුණු බටහිර රටවල් වෙන ඇමරිකාව,එංගලන්තේ,ප්‍රංශය,ජර්මනිය,ඉතාලිය, ඩෙන්මාර්කය, බෙල්ජියම,කැනඩාව,ඕස්ට්‍රේලියාව,ස්විඩනය,ස්විට්සර්ලන්තය,ස්පාඤඥය වගේ රටවලින් ආරධනා එන්නේ නෑ.ඒවාට වැද්දා ගන්නෙත් නෑ.වීසා දෙන්නෙත් නෑ.ඒක නිසා වනාචාරි රටවල් වෙන උකන්ඩාව, ස්වසිලන්තය,ලිබියාව,ටැන්සානියාව,කොංගො,සෝමාලියාව,ඉතියෝපියාව වගේ බාර්බෙරියන්ස්ලා ඉන්න රටවල තමයි සංචාරය කරන්න පුලුවන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔච්චරයි ලංකාවෙ ජනාදිපතිට කරන්න තිබුනෙ....
    බලන්න ලන්කාවෙ රේල්ලුවට අනාරක්ශිත මාර්ගවලට ගේට්ටු දාන්න සල්ලි නැති උනාට දිලිසි දිලිසි බලන්න අපූරුව ශ්‍රි ලන්කන් ගුවන් යානයේ තෙල් ගහගෙන ඔහේ නැදැයො බලන්න ගියානේ.. :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැද්දන් සුද්දන්ට වඩා හොදයි සුද්දො එන්න කියලා කතා බහ කරත් මොකක් හො යටි අරමුණකට වෙන්න ඔන නැත්නම් බලය බෙදන මගුලක් ගැන අහන්න නමුත් මුන් එහෙම නෙමෙනෙ දුප්ප්ත් වෙන්න පුලුවන් කල්ලො වෙන්න පුලුවන් නමුත් අපෙ රටට අනතුරක් නැහැ මුන්ගෙන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාටද ඉතින් ආඩම්බර. UN එකෙන් තව කේස් ආවොත් අපිට පක්ෂව වෝට් එකක් දාගන්න තවත් අප්‍රිකානු රටක් මහින්දගේ සාක්කුවේ :D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැද්දන් සුද්දන්ට වඩා හොදයි සුද්දො එන්න කියලා කතා බහ කරත් මොකක් හො යටි අරමුණකට වෙන්න ඔන නැත්නම් බලය බෙදන මගුලක් ගැන අහන්න නමුත් මුන් එහෙම නෙමෙනෙ දුප්ප්ත් වෙන්න පුලුවන් කල්ලො වෙන්න පුලුවන් නමුත් අපෙ රටට අනතුරක් නැහැ මුන්ගෙන්
    වැද්දන් බලන්න යන්නේ ලොක්කා වැද්දන් ගේ ඡන්දය නිසා බවයි මට හැගෙන්නේ..........
    මරා කියන්නේ රට කපටියෙක් බං.............:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැද්දන් බලන්න යන්නේ ලොක්කා වැද්දන් ගේ ඡන්දය නිසා බවයි මට හැගෙන්නේ..........
    මරා කියන්නේ රට කපටියෙක් බං.............:rofl::rofl:
    :yes::yes: ලොවෙත් ආරතික වාසි වලට නෙමෙ වොට් එකට තම්යි සමහරවිට ඔය ගමන් අහල පහල
    රටවල තානාපතිලත් දැලට දා ගන්න බලයි:yes::P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes: ලොවෙත් ආරතික වාසි වලට නෙමෙ වොට් එකට තම්යි සමහරවිට ඔය ගමන් අහල පහල
    රටවල තානාපතිලත් දැලට දා ගන්න බලයි:yes::P
    අහල පහල කවුද බන් ඉන්නෙ.. බැරි වෙලාවත් ඔය ශ්‍රි ලන්කන් පේල්න් එක ආපහු ආවොත් පොරව ඔහේ දාලා මලාට ආයේ ලන්කාවට එන්න බැ.. හාවා හද දැක්කා වගේ තමා.. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අහල පහල කවුද බන් ඉන්නෙ.. බැරි වෙලාවත් ඔය ශ්‍රි ලන්කන් පේල්න් එක ආපහු ආවොත් පොරව ඔහේ දාලා මලාට ආයේ ලන්කාවට එන්න බැ.. හාවා හද දැක්කා වගේ තමා.. :rofl::rofl:
    :rofl::rofl::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කාටද ඉතින් ආඩම්බර. UN එකෙන් තව කේස් ආවොත් අපිට පක්ෂව වෝට් එකක් දාගන්න තවත් අප්‍රිකානු රටක් මහින්දගේ සාක්කුවේ :D:D:D

    :yes:;)
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කාටද ඉතින් ආඩම්බර. UN එකෙන් තව කේස් ආවොත් අපිට පක්ෂව වෝට් එකක් දාගන්න තවත් අප්‍රිකානු රටක් මහින්දගේ සාක්කුවේ :D:D:D

    මේ වගේ පුංචි රටවල් වලට වොටින්ග් පවර් නැහැ මචං මෙව්වා සෝබන වැඩ ඕකට කෙල වුනාම මාටියා ගහපු සල්ලි අරන් ගිහින් හැංගිලා ඉන්න රටවල් හොයනවා