කවදාවත් මෙහෙම වෙලා නෑ
මේ ළගකදි ඉදං තමා
ඩොක්ටර් කෙනෙක් චැනල් කරල අම්මව පෙන්නනව
ලගදිනෙ පෙන්ෂන් ගියෙත්...
මේ ළගකදි ඉදං තමා
ඩොක්ටර් කෙනෙක් චැනල් කරල අම්මව පෙන්නනව
ලගදිනෙ පෙන්ෂන් ගියෙත්...
පොනිලා පැන්ෂන් පඩි වලටත් කෙලින්ඩ හදන්නෙ. එහෙම උනොත් උඹටත් පැනික් වෙන්න සිද්ද වෙනවලගදිනෙ පෙන්ෂන් ගියෙත්...
සල්ලියක් හම්බකරගන්න බැරි වුණාට තෝ වගේ නසරාණියෙක් නෙමේ මමතෝ වගේ නිකමෙක් තමන්ගෙ පුතෙක් වෙලා ඉද්දි මොන අම්මද බං පැනික් නොවී ඉන්නේ![]()
එක පාරක් අතේ ගහපුවම දවස් දෙකක් කෝමා එකේ ඉන්න උබනෙ මේ කියන්නෙසල්ලියක් හම්බකරගන්න බැරි වුණාට තෝ වගේ නසරාණියෙක් නෙමේ මම
අපේ ආයුෂත් අරං අම්ම මේ ලෝකෙ ඉන්න ඕනෙඅම්මලා panic උනාම ළමයි panic වෙනවා කියලා ලංකාවේ හිටපු මහා විද්වතෙක් කිව්වා වගේ මතකයි
sodium , potassium වගෙ electrolytes වෙනස්කම් ඇති උනහම වැඩිහිටි අයගෙ panic attack ඇතිවෙන්න ඉඩ තියනව, doctor කෙනෙක්ට පෙන්නල check කරගන්න
ඒ ඩොක්ටර්ටනං දැං පෙන්නල දවස් ගාණක් වෙනව. එයානං එහෙම අවුලක් ගැන කිව්වෙ නෑ..can be a Heart related issue
consult a Dr soon
මචං පැනික් ඇටෑක් එකක් කියන්නෙ මොකක්ද?කවදාවත් මෙහෙම වෙලා නෑ
මේ ළගකදි ඉදං තමා
ඩොක්ටර් කෙනෙක් චැනල් කරල අම්මව පෙන්නනව
ලගදිනෙ පෙන්ෂන් ගියෙත්...
මටනං කවදාවත් පැනික් ඇටෑක් එකක් ඇවිල්ල නෑමචං පැනික් ඇටෑක් එකක් කියන්නෙ මොකක්ද?
මම ඕක ගැන එක එක අය කියනව දැකල තියෙනව. ඒත් මොකක්ද කියල තේරෙන්නෙ නැහැ

මචං මං දැකල තියෙනව සමහර උන් උඹව ජෝක් එකට ගන්නව. ඒක උඹේ වරදක් නෙමෙයි.. ඒක අපේ සමාජයේ නොදියුණු බව!මටනං කවදාවත් පැනික් ඇටෑක් එකක් ඇවිල්ල නෑ
අම්මට ඒ වෙලාවට සෑහෙන බයක් දැනෙනවලු, පපුව ගැහෙනවලු![]()