අපේ අම්මට පැනික් ඇටෑක් එකක් වගේ එනව

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    panic attacks එන්නේ මොනවගේ අවස්තාවලදීද? මටනම් panic attacks එන්නේ social situations වලදී anxiety වැඩිවුනාම
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තෝ වගේ නිකමෙක් තමන්ගෙ පුතෙක් වෙලා ඉද්දි මොන අම්මද බං පැනික් නොවී ඉන්නේ 😂😂😂🙏
    සල්ලියක් හම්බකරගන්න බැරි වුණාට තෝ වගේ නසරාණියෙක් නෙමේ මම
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අම්මලා panic උනාම ළමයි panic වෙනවා කියලා ලංකාවේ හිටපු මහා විද්වතෙක් කිව්වා වගේ මතකයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අම්මලා panic උනාම ළමයි panic වෙනවා කියලා ලංකාවේ හිටපු මහා විද්වතෙක් කිව්වා වගේ මතකයි
    අපේ ආයුෂත් අරං අම්ම මේ ලෝකෙ ඉන්න ඕනෙ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    sodium , potassium වගෙ electrolytes වෙනස්කම් ඇති උනහම වැඩිහිටි අයගෙ panic attack ඇතිවෙන්න ඉඩ තියනව, doctor කෙනෙක්ට පෙන්නල check කරගන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • sodium , potassium වගෙ electrolytes වෙනස්කම් ඇති උනහම වැඩිහිටි අයගෙ panic attack ඇතිවෙන්න ඉඩ තියනව, doctor කෙනෙක්ට පෙන්නල check කරගන්න
    can be a Heart related issue
    consult a Dr soon
    ඒ ඩොක්ටර්ටනං දැං පෙන්නල දවස් ගාණක් වෙනව. එයානං එහෙම අවුලක් ගැන කිව්වෙ නෑ..
    දැං බැලුවෙ මානසික ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    කවදාවත් මෙහෙම වෙලා නෑ
    මේ ළගකදි ඉදං තමා
    ඩොක්ටර් කෙනෙක් චැනල් කරල අම්මව පෙන්නනව
    ලගදිනෙ පෙන්ෂන් ගියෙත්...
    මචං පැනික් ඇටෑක් එකක් කියන්නෙ මොකක්ද?

    මම ඕක ගැන එක එක අය කියනව දැකල තියෙනව. ඒත් මොකක්ද කියල තේරෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මචං පැනික් ඇටෑක් එකක් කියන්නෙ මොකක්ද?

    මම ඕක ගැන එක එක අය කියනව දැකල තියෙනව. ඒත් මොකක්ද කියල තේරෙන්නෙ නැහැ
    මටනං කවදාවත් පැනික් ඇටෑක් එකක් ඇවිල්ල නෑ
    අම්මට ඒ වෙලාවට සෑහෙන බයක් දැනෙනවලු, පපුව ගැහෙනවලු :sorry:
     
    • Sad
    Reactions: moveon and Asmodeus

    moveon

    Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    මටනං කවදාවත් පැනික් ඇටෑක් එකක් ඇවිල්ල නෑ
    අම්මට ඒ වෙලාවට සෑහෙන බයක් දැනෙනවලු, පපුව ගැහෙනවලු :sorry:
    මචං මං දැකල තියෙනව සමහර උන් උඹව ජෝක් එකට ගන්නව. ඒක උඹේ වරදක් නෙමෙයි.. ඒක අපේ සමාජයේ නොදියුණු බව!
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and 2by2