අපේ අම්මාගේ ඉල්ලීම

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
    කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
    පොලිසිය උන්ගේ කූඩුව අපේ උන්ගේ
    නීතිය උන්ගේ හිරබත අපේ උන්ගේ.....

    තුලාව ගෙන නෙත් යුග බැඳ රෙදි කඩකින්
    නීතියේ යුවතිය වැජබෙයි අද නිදුකින්
    ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්
    මරා දමමි ඇය මරා දමමි සැනකින්...

    අම්මෝ සුදු වෑන් එකක් එනෝ... :(
     
    Jan 7, 2013
    182
    16
    0
    ඉස්සර වධකාගාර වල අහනවලු කැමතිම ගායකයා මොකාද කියලා, වැරදිලාවත් නන්දා මාලිනි කියලා කිව්වොත් එහෙම ඉතින් හොදට සබ්බුව හම්බ වෙනවලු.. :P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    api merila ipadune ne sahodaraya. matakai 1988/89 kale .. kuppi lampu eliyen bath kewa heti. hawasa 6 wenakota kala eda yata nidapu heti.

    dan methana wenama lokayak mawanna hadanawa, kampana casset eka laga tibunath maranawa e kale.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    api merila ipadune ne sahodaraya. matakai 1988/89 kale .. kuppi lampu eliyen bath kewa heti. hawasa 6 wenakota kala eda yata nidapu heti.

    dan methana wenama lokayak mawanna hadanawa, kampana casset eka laga tibunath maranawa e kale.

    කම්පන කියලා එකකුත් තිබුනද බන්...මම දන්නේ පවන ගැන විතරයි.....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පවන album එක නිසා ප්‍රජා අයිතියත් අහෝසි කරා නන්ද මාලනී ගේ
    "දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
    කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
    පොලිසිය උන්ගේ කූඩුව අපේ උන්ගේ
    නීතිය උන්ගේ හිරබත අපේ උන්ගේ....."
    කන්‍යා වෝ ගෙනල්ල පූජා තියපු බල්ලෝ වගේ මැරිලා ගිපු නායකයෝ කියා ගත්ත බල්ලෝ හිටිය අපේ රටේ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    No words to say...
    පට්ටම සිරා හිතට වදින සිංදු ටිකක් පවනෙ තියෙන්නෙ.. මම කැමතිම එක "යදමින් බැඳ විලංගු ලා"
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගතියක් තියෙනව,මොන ක්‍රමෙන් හරි අපේ උන්ට මේ සින්දු අස්සන්ඩ ඔනෙ, ඉරාජ්ලගෙ ගොන් සින්දු වලට වැඩිය මේව දාස් ගුනයක් හොදයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගතියක් තියෙනව,මොන ක්‍රමෙන් හරි අපේ උන්ට මේ සින්දු අස්සන්ඩ ඔනෙ, ඉරාජ්ලගෙ ගොන් සින්දු වලට වැඩිය මේව දාස් ගුනයක් හොදයි.

    :yes::yes::yes::yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නිගන්ඨයා මේකට දැන් රිංගයි. අම්මා කිව්වොත් ඌ එතන.