අපේ අම්මා ගේ අලුත්ම දුක්ගැනවිල්ල

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    oya kalakanni paramparawe un tika wada wela yanakn goda emak na ratata
    un marunama inneth oyita hapan gon bijjo tikak.

    මම නම් බලනවා. ඒත් ගන්න ඕන දේ විතරයි ගන්නෙ. අනික් ටික ස්කිප් කරනවා.

    මෙයාගෙ හොඳේ තියෙන්නෙ හැමදේම බිංදුවේ ඉඳන්ම කියනවා. අනික කරලා පෙන්වලා තමයි කියන්නෙ.

    අවුල තියෙන්නෙ චැනල් එක ගැන පම්පෝරිය කියන්නත් කාලෙ යනවා. තව අනව්ශ්‍ය දේවල්. ඒවා අයින් කලොත් ගත යුත්තක් තියෙනවා.

    අනික් චැනල් වල උන් හරියටම කියන්නේ නෑනෙ. එක්කෝ උන් දන්නෙ නෑ නැත්නම් කොහෙන් හරි කොපි කරපු රෙසිපි එකක් දාන්නෙ.
    ------ Post added on Feb 22, 2021 at 7:30 AM
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    Youtube එකේ උන්ටත් එපාවෙලා ඇති මෙයාගේ රචනා වලට උත්තර දෙන්න ගිහින් :lol::lol::rofl::rofl:
     
    • Haha
    Reactions: Ragna_SL