un marunama inneth oyita hapan gon bijjo tikak.oya kalakanni paramparawe un tika wada wela yanakn goda emak na ratata
මම නම් බලනවා. ඒත් ගන්න ඕන දේ විතරයි ගන්නෙ. අනික් ටික ස්කිප් කරනවා.
මෙයාගෙ හොඳේ තියෙන්නෙ හැමදේම බිංදුවේ ඉඳන්ම කියනවා. අනික කරලා පෙන්වලා තමයි කියන්නෙ.
අවුල තියෙන්නෙ චැනල් එක ගැන පම්පෝරිය කියන්නත් කාලෙ යනවා. තව අනව්ශ්ය දේවල්. ඒවා අයින් කලොත් ගත යුත්තක් තියෙනවා.
අනික් චැනල් වල උන් හරියටම කියන්නේ නෑනෙ. එක්කෝ උන් දන්නෙ නෑ නැත්නම් කොහෙන් හරි කොපි කරපු රෙසිපි එකක් දාන්නෙ.
------ Post added on Feb 22, 2021 at 7:30 AM

