අපේ අම්මා චැනල් පුත්තරයා වරෙන්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    Ape අම්ම Chanel එකේ Category එකයි WildCookBook/Traditional Me වගේ ඒවගෙ Category එකයි වෙනස්. සම්මාන දෙන එකෙත් එහෙම කරන්න තිබ්බ. Cooking Educational vs Cooking Entertainment
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නියමයි..හොර ඩොක් ජෙප්පෝ මොන මඩ ගැහුවත් මේ ගෑණු කෙනා තමා සුපිරියටම උයන්නේ..

    හොර ඩොක්කු ගෑණු ගැන හෑලි ලියන්න කාලේ කන නිසා තමා ලංකාවේ ලෙඩ්ඩු මැරෙන්නේ..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නියමයි..හොර ඩොක් ජෙප්පෝ මොන මඩ ගැහුවත් මේ ගෑණු කෙනා තමා සුපිරියටම උයන්නේ..

    හොර ඩොක්කු ගෑණු ගැන හෑලි ලියන්න කාලේ කන නිසා තමා ලංකාවේ ලෙඩ්ඩු මැරෙන්නේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඒ ඒ කාලෙට කරන්න ඕනේ ඒවා නොකලමා වයස යද්දී ට්‍රැක් පනිනවා. පොඩි කාලේ සෙල්ලම් කරපල්ලා
    ඊට පස්සේ ඉගෙන ගනිල්ලා
    ඊට පස්සේ රැකියා හරි උසස් ඉගෙනුම
    special -> ඊට පස්සේ හිකීම බීම දුරාචාර බැඳීම

    ළමයි හැදීම
    සමාජය වැඩකිරීම

    විශ්‍රාම ගිහින් සැපට සිටීම