අපේ අම්මා නිතරම....

Chakun_Bukun

Banned
Mar 1, 2018
84
7
0
අපේ අම්මා නිතරම....

6Tp6R5ojc.gif


අපේ අම්මා නිතරම මගේ කාමරේට ඇවිත් විපරම් කරනවා මම මොකද කරන්නෙ කියලා. මම කොම්පීයුටරෙන් ජරාව බලනවා ඇති කියල හිතල එහෙම එනවා ඇත්තෙ. මම එහෙම නෑ. අම්මට මේක පැහැදිලි කරල දෙන්නෙ කොහොමද මෙහෙම ඇවිත් බලන එක මට වදයක් කියල. හැබයි එයාගෙ හිත රිදෙන්නත් බෑ.:love: තාත්තා නැති මට ඉන්නෙ අම්මා විතරයි. අපේ අම්මා ඉස්සර ඉඳියාප්ප තම්බලා තමයි මාව හදලා තියෙන්නෙ. අම්මා ගොඩක් දුක් වින්දා මම නිසා. :yes:
 

pml17

Member
May 6, 2017
553
90
0
Uba computeren jarava balanne nathnan computere saale thiyaganin... ethakota kaamareta ebenna hethuwak naane..
 

Chakun_Bukun

Banned
Mar 1, 2018
84
7
0
දැන් සාලෙට ගෙනියන එක තමයි කරන්න තියෙන්නේ. මටත් හිතුණා ඕකම. ඒත් ඔයාලගෙ අම්මා මෙහෙමද ? හැම අම්මලම මෙහෙමද ? නෑ නේද ? මම ආසයි මාව විස්වාස කරනවනම්. එතකොට මටත් හිතට සතුටක් එනවා
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ ඕක සාලෙන් තියා ගත්ත වගේ නෙමෙයි , උබට එලකිරියට නිදහසේ ඉන්න බැරි වෙයි. කිරියේ යන සමහර ත්‍රෙඩ් බලද්දි අම්මත මාට්ටු උනොත් අම්ම හිතයි වැල බලනවා කියලා.
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    උබ ඕක සාලෙන් තියා ගත්ත වගේ නෙමෙයි , උබට එලකිරියට නිදහසේ ඉන්න බැරි වෙයි. කිරියේ යන සමහර ත්‍රෙඩ් බලද්දි අම්මත මාට්ටු උනොත් අම්ම හිතයි වැල බලනවා කියලා.
    සිරා කතාව
     

    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    avatar566355_1.gif
    avatar566075_5.gif


    අරූ පස් හාරන ඒවා වැටෙන්නෙ අරූගෙ තට්ටෙට. :sorry:
     
    Last edited:

    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    ඒ මොකද්ද බන් මම මෙච්චර දුක හිතෙන කතාවක් කියලවත් උබලට මට රෙප් දෙන්න බැරිද ? :nerd:
     
    • Like
    Reactions: Tron-original