අපේ අම්මා නිතරම....
අපේ අම්මා නිතරම මගේ කාමරේට ඇවිත් විපරම් කරනවා මම මොකද කරන්නෙ කියලා. මම කොම්පීයුටරෙන් ජරාව බලනවා ඇති කියල හිතල එහෙම එනවා ඇත්තෙ. මම එහෙම නෑ. අම්මට මේක පැහැදිලි කරල දෙන්නෙ කොහොමද මෙහෙම ඇවිත් බලන එක මට වදයක් කියල. හැබයි එයාගෙ හිත රිදෙන්නත් බෑ.
තාත්තා නැති මට ඉන්නෙ අම්මා විතරයි. අපේ අම්මා ඉස්සර ඉඳියාප්ප තම්බලා තමයි මාව හදලා තියෙන්නෙ. අම්මා ගොඩක් දුක් වින්දා මම නිසා. 