එකෙක් දෙන්නෙක් කුකරි චැනල් කරන්න ගත්තම හැම එකාම කුකරි චැනල් කරන්න පටන් අරන්. දැන් තරගේ කොච්චර වැඩිද කියනවා නම් කා -කොටා ගන්න තරමට නැගල ගිහිල්ල.
ඊළඟට ඕක යන්නේ ට්‍රැවල් චැනල් කරන එවුන්ට. ලගදීම "මම තමයි ඉස්සෙල්ලම අරහේ ගියේ / මෙහේ ගියේ කියල කෑ ගහන්න පටන් ගනීවි.
ටික දවසකින් ඉතුරු වෙන්නේ එක එකා බැනගන්න වීඩියෝ සෙට් එකකුයි, ඕපාදුප /කුනුකන්දල් අවුස්සන වීඩියෝ ටිකකුයි තමයි.






eeta passe tawa set ekak hadenna puluwan kakota ganna ewa videos dala popular wenna hadana aya...



